පුවත්
ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ මීර්පුර් ක්‍රිඩාංගනයේ පැවැත්වේ. දිවා රාත්‍රි තරඟ වශයෙන් පැවැත්වෙන මෙම තරඟ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.00ට ආරම්භ වේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැ...

ප‍්‍රධාන පුවත්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි. මේ අනුව මීළඟ ජනාධිපතිවරණය 2019 වර්ෂයේ අග පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයනේ පසුව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නොමැතිනම් විපක්ෂයට ගොස් විපක්ෂයේ භුමිකාව සිදුකරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට සුදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්...

ප‍්‍රධාන පුවත්

කාන්තාවන්ට මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට තිබුණු බාධාව ඉවත් කිරීම හා මත්පැන් අලෙවිසල් විවෘත කරන වේලාව දීර්ඝ කිරීම යන තීරණ දෙකට අදාළව මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය අද (15) සිට අහෝසි කිරීමට මුදල් අමාත්‍යංශයට උපදෙස් දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා ...

ප‍්‍රධාන පුවත්

පවතින දේශපාලන තත්වය අනුව හදිසි කැබිනට් සංශෝධනයක් කුමන හෝ වේලාවක සිදුවිය හැකි බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්ථා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතිවී තිබෙන සීතල යුද්ධයත් සමග මෙම කැබිනට් සංශෝධනය සිදුවීම දේශපාලන අර්බුදයක ආරම්භය විය හැකි බ...

දේශීය පුවත්

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය හදිසි අනතුරකට ලක්වී රෝහල් ගත කර තිබේ. අද (15)දින අලුයම කඩුගන්නාව ප්‍රදේශයේදී නිල රථය අනතුරට පත්වීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරෙන් තුවාල ලැබූ රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පේරාදෙණිය රෝහලට ඇතුලත්කර තිබේ.

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිළ කාලය අවසන් වන්නේ 2020දී ද, 2021 දී ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ, වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒම සදහා සුවිශේෂී කාර්යයක නියැළුණු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් අඩවියක යොමුවක්ද ස...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේ‍යෂ්ඨයෙක් 'ඉරිදා මව්බිම' ට ප්‍රකාශ කළේය. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනා...

ප‍්‍රධාන පුවත්

අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි. ඒ මහතා මෙම ...

විදේශ පුවත්

උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. දකුණු කොරියා ජනාධිපති මූන්ජේ ඉන් සමග පැවති දුරකථන සංවාදයක් අතරතුර අමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව මෙම දුරකථන සංවාදය...

ප‍්‍රධාන පුවත්

තම නිල කාලය පිළිබඳමත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතරශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධූරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි. තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන...

දේශීය පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පවසති. උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

ප‍්‍රධාන පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවි තිබේ. 11වෙනිදා රාත්‍රි මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ සැංග්‍රිලා හෝටලයේදීය. විනාඩි 20ක පමණ කාලයක් ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා අතර කතාබහක් සිදුවී ඇත. මෙම හමුව සිදුවී තිබෙන්නේ කොළඹ හිටපු නගරාධිපති එම්. ජේ. ...

ප‍්‍රධාන පුවත්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි මස 8දා පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු බාධාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රතිපාදන පරිදි වසර 6කට ජනාධිපති...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.‍‍ අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිව...

දේශීය පුවත්

බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක කරූ ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කථ...

දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්...

දේශීය පුවත්

ජනතා විමුක්‌ති පෙරමුණ ආණ්‌ඩු විරෝධීන් තමන් වෙතට ගෙන යළිත් ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීමේ කටයුත්තක නියෑළී සිටින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (09 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී "එළිය" සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී ...

ප‍්‍රධාන පුවත්

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත. ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්...

දේශීය පුවත්

රාජපක්ෂ වරුන් තමන් සතු දේ විකුණා දේශපාලනය කළා මිස කිසිදා සොරකම් කර නොමැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. ඔහු මෙසේ ‍ප්‍රකාශ කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් කථා කළ මර්වින් සිල්වා මහතා මෙසේද කීය. 'මට ඡන්දෙ ඉල්ලන්න ඉඩක් නොලැබුණේ චන්ද්‍රිකා නෝනගේ වැඩක් හින්දා. එයාලා ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More