නිතීඥවරුන්ට සහ අධිකරණ විනිසුරුවරුන්ට අපහාස කිරීමට සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද( 22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටයද නිතිපති දෙපාර්තමේන...
ලංකා භූමිතෙල් වාහන සහ කර්මාන්තශාලාවලට මෙන්ම තොග වශයෙන් භාජන වලට නිකුත් කිරීම තහනම් බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි. මේ ගැන උපදෙස් ඉන්ධන පිරවුම්හල් වෙත මේ වනවිටත් ලබාදී ඇති බව වාර්තාවේ.
විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. මේ නිසා එම ප්‍රදේශයතුළ දැඩි වාහන තදබදයක් පවතිනබවද වාර්තාවේ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙසේ පාර වසා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේනතුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප කමිටුවට) යළිත් කැඳවීමට නියමිතයි. බැඳුම්කර වංචාවේ වංචනිකයින්ට ගතයුතු පියවර සහ එවැනි වංචාවක් යළි ඇති නොවීම පිණිස ගතයුතු නිර්දේශ ක්‍රියාත්මක කර තිබෙනවාද යන්න සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ බලධාරීන් යළිත් කොප් කමිටුව හමු...
එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම ජනාධිපතිතුමාගේ යටතට ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිසියාකාරව ගොවිජනතාවට පොහොර ලබාදෙනවාද කියා සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම වැදගත් වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසර දෙ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවත් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායක ධුරවලින් ළඟදීම ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට පෙර කිහිප දෙ...
සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ජයග්‍රහණය කළේය. බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරාවලියේ සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගයෙන් මෙසේ ජයග්‍රහණය ලැබීය. මෙම තරගය පරාජය වූවානම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. තරගාවල...
කතරගම පොලීසිය අසල යළි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ. එම ස්ථානයේ සිටි පිරිසක් විසුරුවාලීමට කඳුලුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ලකර තිබෙන බවද වාර්තාවේ. පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙහිදී 63 දෙනෙකුඅත්අඩංගුවට ගත් බවයි. අණ නොතකා ධාවනය කළයතුරුපැදියකට කතරගම පොලීසියෙන් වෙඩිතැබීම නිසා යතුරුපැදිකරු මියගොස්...
මිග් ගනුදෙනුවට අදාළ මුදල් මාගේ ගිණුම් වලට බැර වී ඇති බවට සත්‍ය සාක්ෂි ලිඛිතව අධිකරණයට ඉදිරිපත්කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරමි. මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව අලුත්ම උත්සාහයක නිරතව ඇත. එතෙර ජිවත් වූ වසර 32 තුල නීත්‍යනුකූලව පිටරට දී උපයන ලද ව...
මේ රටේ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්‍ෂයක්ද තිබේ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එජාප කතානායකවරයා මන්ත්‍රීවරුන් 50කට වඩා සිටි ඒකාබද්ධ විපක්‍ෂය, විපක්‍ෂයේ කොටසක් හැටියට පිළිනොගෙන, මන්ත්‍රීවරුන් 16 ක් සිටින දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායකකම පිරිනැමුවේය. මන්ත්‍රීවරුන් 6ක් සිටින ජනත...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව 23වන දායින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ප්‍රධානවශයෙන් වගකිවයුතු පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් මෙම විශ්වාස භංග යෝජනාව සකස්ක...
වසර දෙකක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය යටතේ තිබූ ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම මේ වසරේ සිට තමන් යටතට පවරාගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 20වෙනිදා පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර ඇත. මෙම ප්‍රකාශය මගින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයා යම් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති ...
එක්සත් ජාතින්ගේ යුනිසෙෆ් UNICEF සංවිධානය අනුව යේමනයේ කුඩා දරුවන් 5000ක් පමණ එක්කෝ ඝාතනය වී ඇත සමහරුන් බරපතල ලෙසින් තුවාල ලබා ඇත. ඊට අමතරව තවත් ළමයි 400000 ක් පමණ අධික මන්ද පෝෂණයෙන් පෙලෙති. ලක්ෂ 20ක් පමණ දරුවන් පාසල් නොයන අතර, සෞදි අරාබිය ඇතුළු එහි පාර්ශවකරුවන් යේමන යුද්ධය ආරම්භ කළ පසුව දරුවන් පි...
පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අදහස් විමසුවත් ඔවුන් මෙම වැඩපිළිවෙළට කිසිදු යෝජනාවක් ලබා නොදුන් බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි. පෞද්ගලික රෝ...
චීන යූ ආන් Uuan නොහොත් රෙන්මින්බි Renminbi මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යුආන් 6.4ක් දක්වා ශක්තිමත් තත්වයට පත්ව ඇත. මෙය 2015 න් පසු චීන මුදලේ වටිනාකම ශක්තිමත් තත්වයට පත්වූ පළමු අවස්ථාවයි. 2017 ආරම්භයේදී යූආන් මුදල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පැවතියේ 7.0 මට්ටමක වුව ද 2018 ආරම්භයේ දී එය 6.4...
ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාව ඇමරිකාවේ නව අයවැයට එකඟතාව පළ නොකිරීම නිසා එරට රජයේ ආයතන වසා දැමීමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න මූලාශ්‍ර
යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා කොසවෝ පාර්ලිමේන්තුව ක්‍රියා කළහොත් කොසවෝ දේශපාලකයන්ට බරපතළ විපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. සර්බියානුවන්ට එරෙහිව ඇල්බේනියානු කොසවෝ ජාතිකයන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ පිළිබඳව අධිකරණයක් ස්‌ථාපිත කිරීමට කොසවෝ...
ශ්‍රී ලංකා මහබැංකු බැදුම්කර වංචාවට චෝදනා එල්ලවූ රජයේ ප්‍රබල දේශපාලඥයින් හය දෙනාගේ ලැයිස්තුවට තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු කම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තාවේ. රාජ්‍ය බුද්ධි අංශ කළ පර්යේෂණාත්මක විමර්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. බැංකු ගිණුම් තොරතුරු ඇතුළු සියළු කරුණු විමසා බැලීමේදී...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් වටිනා ඉඩම් දෙකක් හා සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් ඇතුළු දේපල විකිනීම හෝ අන්සතු කිරීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ. සැකකාර උදයංග වීරතුංග මහතා එකී දේපල මිලදීගෙන ඇතිතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග්ය...
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් කුමන මොහොතක හෝ ඉවත් කිරීමට සූදානම් වූවොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අනිවාරයෙන්ම දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කරයි. නව අගමැතිවරයෙක් සම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...