සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 05කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ජයග්‍රහණය කළේය. බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරාවලියේ සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගයෙන් මෙසේ ජයග්‍රහණය ලැබීය. මෙම තරගය පරාජය වූවානම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. තරගාවලියේ තවදුරටත් රැදීසිටීමට නම් බංග්ලාදේශය සමග පැවැත්වෙන මීලග තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුය.
සිම්බාබ්වේ සියළු දෙනා දැවී – 198 (පන්දුවාර 44)
ශ්‍රී ලංකාව 202 කඩුළු 05 (පන්දුවාර 44.5)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...