දේශීය පුවත්

කතරගම පොලීසිය අසල යළි උණුසුම් තත්වයක් ඇතිවී තිබෙන බව වාර්තාවේ. එම ස්ථානයේ සිටි පිරිසක් විසුරුවාලීමට කඳුලුගෑස් සහ බැටන් ප්‍රහාර එල්ලකර තිබෙන බවද වාර්තාවේ. පොලීසිය ප්‍රකාශ කරන්නේ මෙහිදී 63 දෙනෙකුඅත්අඩංගුවට ගත් බවයි. අණ නොතකා ධාවනය කළයතුරුපැදියකට කතරගම පොලීසියෙන් වෙඩිතැබීම නිසා යතුරුපැදිකරු මියගොස් ඇත.

මෙහිදී පිරිසක් කළහකාරී ලෙස හැසිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවිය වෙඩිතැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More