පුවත්
ප‍්‍රධාන පුවත්

ඊයේ(29) රාත්‍රී පැවැති අධික වැසි සහ සුළං තත්වයන් නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම විවිධ අලාභ හානි සිදුව තිබේ. මේ අතරින් වැඩිම අලාභය සිදුවී ඇත්තේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලටය. මීට අමතරව බස්නාහිර, මධ්‍යම, ඌව යන පලාත් වලට ද විවිධ හානි සිදුවී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති. දකුණු ...

විදේශ පුවත්

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ. පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි. උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය නිවේදනය ...

දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතු වන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කොට පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය එකම දිනයකදීම පැවැත්වීමට රජය තීරණය කර ඇත. මැතිවරණය පැවැත්වීමට දැනට බාධාවක්‌ වී ඇති පළාත් පාලන ආයතන සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් නිකුත් කළ ගැසට්...

ප‍්‍රධාන පුවත්

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබ...

ප‍්‍රධාන පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ඊයේ (26) එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඡන්ම දිනය සහ මහවිරු සතිය සමරා තිබේ. ප්‍රභාකරන්ගේ හැට තුන්වැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබුණි.

දේශීය පුවත්

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්‌ත්‍රික්‌ කිහිපයකට ඇප මුදල් තැන්පත් කළ ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවතින සාකච්ඡාවලට කිසිදු බාධාවක්‌ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර පවසයි. දෙපාර්ශ්වය අතර මේ දිනවල ප...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු මෙන්ම දැනට ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්පාලන ආයතනවල මැතිවරණයට කුමන ආකාරයට මුහ...

ප‍්‍රධාන පුවත්

දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොමිෂන් සභාව එම තීරණයට එළැඹ ඇත්තේ (ඊයේ 25) පැවති විශේෂ රැස්වීමේ දීය. දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක්...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාක...

ප‍්‍රධාන පුවත්

ශ්‍රිලනීපය සමග එකතු වීමට නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාව ඇතුලත් ඒකාබද්ධ විපක්ෂයේ සියළු කොන්දේසි ජනතාව වෙනුවෙන් වන කොන්දේසි නොවන බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) මාතර පැවති ජන හමුවකට සහභාගි වෙමිණි. “දැන් අපිට පේනවා මාධ්‍ය වාර්තස කරනවා ...

GOSSIP

බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි. එම සිදුවීම මෙසේය, ම...

දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 83 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ. අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොම...

දේශීය පුවත්

දූෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්‌ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක්‌ අමතමින් පැවැසීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ...

දේශීය පුවත්

අද උදෑසන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා අතර හදිසි සාකච්චාවක් පාර්ලිමේන්තුවේදි පවත්වා ඇතැයි වාර්තා වේ. ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාවන් විමසා බැලීම සඳහායි. පවතින තත්වය යටතේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බව එහිදි නීතිපතිවරයා විසින් අ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට විරුද්ධව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි "මව්බිම"ට පැවැසීය. ඒකාබද්ධ විපක්ෂයද ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පෙරමුණක් හෝ සන්ධානයක් ගොඩනගා ගැනීමට කිසිදු නිල හෝ නොනිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කියයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා‍ තම පක්ෂය දි...

දේශීය පුවත්

රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර මගඩි සම්බන්ධයෙන් සොයාබලා කරුණු විමර්ශනය කොට වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරකුගෙන්ද සමන්විතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ ප...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කොප් කමිටුව මගින්, මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ සමයේ එම බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු බව එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස් මහතා සමග කෝප් කමිටුවේ සාමාජිකයන් දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට පසුගියදා බ...

Uncategorized

රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය. බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජ...

දේශීය පුවත්

දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් හිඟයක් ඇතිව තිබේ නම් එහි සම්පූර්ණ වගකීම එම ඉන්ධන හල් පිරවුම් කරුවන් භාර ගත යුතු බවත් ඛණිජ තෙල් සංස්ථාව සතු මුතුරාජවෙල, කොලොන්නාව තෙල් සංචිත වල කිසිදු අඩුවක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන ඇණවුම මත අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බවත් ල...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More