ප‍්‍රධාන පුවත්

දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කොමිෂන් සභාව එම තීරණයට එළැඹ ඇත්තේ (ඊයේ 25) පැවති විශේෂ රැස්වීමේ දීය.

දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 133 ක් තිබෙන බව සඳහන් කළ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඒ අතරින් සභා 40 ක සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ පවතින බවත් සඳහන් කළේය. එම මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සකස් කරගෙන තියෙන බවත්, අනෙකුත් පළාත්පාලන ආයතන 93 සදහා නාමයෝජනා කැදවීමටතීරණය කළ බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.එම පළාත් පාලන ආයතන 93 මෙසේය.

– කොළඹ දිස්ත්‍රික්ය,
1.දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.
2. මහරගම නගර සභාව,
3. බොරැලැස්ගමුව නගර සභාව.

– ගම්පහ දිස්ත්‍රික්ය.
4. ජාඇල නගර සභාව.
5.මිනුවන්ගොඩ නගර සභාව.
6. වත්තල-මාබෝලේ නගර සභාව.
7.පෑලියගොඩ නගර සභාව,
8.බියගම ප්‍රාදේශිය සභාව.
9.වත්තල ප්‍රාදේශිය සභාව.

– කළුතර දිස්ත්‍රික්ය.
10.පානදුර නගර සභාව,
11.හොරණ නගර සභාව,
12. බේරුවල නගර සභාව,
13.බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව.
14.අගලවත්ත ප්‍රාදේශිය සභාව,

– මහනුවර දිස්ත්‍රික්ය.
15.නාවලපිටිය නගර සභාව
16.පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය සභාව,
මාතලේ දිස්ත්‍රික්ය.
17.මාතලේ මහා නගර සභාව.

– නුවරඑළිය දිස්ත්‍රික්ය.
18.නුවරඑළිය මහා නගර සභාව.
19.හැටන්-දික්ඔය නගර සභාව.

– ගාල්ල දිස්ත්‍රික්ය.
20.අක්මීමන ප්‍රාදේශිය සභාව
21.හික්කඩුව නගර සභාව.
22.අම්බලන්ගොඩ නගර සභාව.
23.නෙලුව ප්‍රාදේශිය සභාව
24.බලපිටිය ප්‍රාදේශිය සභාව

– මාතර දිස්ත්‍රික්ය,
25,වැලිගම නගර සභාව,
26.මාලිම්බඩ ප්‍රාදේශිය සභාව
27.හක්මණ ප්‍රාදේශිය සභාව
28,පස්ගොඩ ප්‍රාදේශිය සභාව

– හම්බන්තොට දිස්ත්‍රික්ය,
29, අගුණුකොලපැලස්ස ප්‍රාදේශිය සභාව
30. වීරකැටිය ප්‍රාදේශිය සභාව
31.හම්බන්තොට ප්‍රාදේශිය සභාව
32. සූරියවැව ප්‍රාදේශිය සභාව

– යාපනය දිස්ත්‍රික්ය,
33. චාවකච්චේරි නගර සභාව,

– මඩකළපුව දිස්ත්‍රික්ය.
34, ඒරාවූර් නගර සභාව.
35. ඒරාවුර් පත්තුව ප්‍රාදේශිය සභාව
36.කෝරලෙයි පත්තු ප්‍රාදේශිය සභාව
37.මන්මුනෙයිපත්තු ප්‍රාදේශිය සභාව

– ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ය.
38,වේරුගල් ප්‍රාදේශිය සභාව
39.සේරුවිල ප්‍රාදේශිය සභාව
40.ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව
41.පදවි ශ්‍රී පුර ප්‍රාදේශිය සභාව
42.තබලගමුව ප්‍රාදේශිය සභාව
43.ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර
44.කින්නියා ප්‍රාදේශිය සභාව,

– අම්පාර දිස්ත්‍රික්ය,
45, නාමල්ඔය ප්‍රාදේශිය සභාව
46,දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව
47.පදියතලාව ප්‍රාදේශිය සභාව,
48,අක්කරයෙයිපත්තුව මහා නගර සභාව,
49,අඩ්ඩාලචේනෙයි ප්‍රාදේශිය සභාව,
50,ලාහුගල ප්‍රාදේශිය සභාව,
51, අලයාඩිවෙම්බු ප්‍රාදේශිය සභාව,
52,සමන්තුරේ ප්‍රාදේශිය සභාව
53. නවින්දන්වේලි ප්‍රාදේශිය සභාව,
54,අක්කරයෙයිපත්තුව ප්‍රාදේශිය සභාව,
55,ඉරක්කාමම් ප්‍රාදේශිය සභාව,
56.කාරතිව් ප්‍රාදේශිය සභාව,

– කුරුණෑගල දිස්ත්‍රික්ය,
57,කොබෙයිගනේ ප්‍රාදේශිය සභාව,

– පුත්තලම දිස්ත්‍රික්ය,
58. වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව,

– අනුරාධපුරය දිස්ත්‍රික්ය,
59.ගල්නෑව ප්‍රාදේශිය සභාව,

– පොලොන්නරුව දිස්ත්‍රික්ය,
60.හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාව,
61.මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව,
62.ලංකාපුර ප්‍රාදේශිය සභාව,
63.දිබුලාගල ප්‍රාදේශිය සභාව,

– බදුල්ල දිස්ත්‍රික්ය,
64,බදුල්ල මහා නගර සභාව,
65, බදුල්ල ප්‍රාදේශිය සභාව,
66.බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාව,
67.බණ්ඩාරවෙල නගර සභාව,
68,ඇල්ල ප්‍රාදේශිය සභාව,
69,හපුතලේ නගර සභාව,
70.හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව,
71,මයියංගනය ප්‍රාදේශිය සභාව,
72,ලුණුගල ප්‍රාදේශිය සභාව,
73,මීගහකිවුල ප්‍රාදේශිය සභාව,
74,කන්දකැටිය ප්‍රාදේශිය සභාව,

– මොණරාගල දිස්ත්‍රික්ය,
75, මොණරාගල ප්‍රාදේශිය සභාව,
76,සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාව,
77. බිබිල ප්‍රාදේශිය සභාව,
78,කතරගම ප්‍රාදේශිය සභාව,

– රත්නපුර දිස්ත්‍රික්ය,
79,අයගම ප්‍රාදේශිය සභාව,
80.කලවාන ප්‍රාදේශිය සභාව,
81,වැලිගෙපොල ප්‍රාදේශිය සභාව,
82,නිවිතිගල ප්‍රාදේශිය සභාව,
83,බලංගොඩ නගර සභාව.
84,ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව,
85,රත්නපුර මහා නගර සභාව,
86,රත්නපුර ප්‍රාදේශිය සභාව,

– කෑගල්ල දිස්ත්‍රික්ය,
87,ගලිගමුව ප්‍රාදේශිය සභාව,
88.යටියන්තොට ප්‍රාදේශිය සභාව,
89.බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව,
90,අරණායක ප්‍රාදේශිය සභාව,
91.වරකාපොල ප්‍රාදේශිය සභාව,
92,කෑගල්ල ප්‍රාදේශිය සභාව,
93. දැරණියගල ප්‍රාදේශිය සභාව,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More