ශ්රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ජනප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගයට ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම නිෂ්පාදනය කරන කෘෂිරසායන හේතුවන බව පෙන්වා දුන් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට සහ ඔවුන්ගේ පර්යේෂණවලට අපහාස කිරීමට මොන්සැන්ටෝ සමාගම 2014 වසරේ සිට ව්‍යාපෘතියක් දියත් කළ බව “කැරේ ගිලාම්” නම් ගවේෂණශීල...
ජනතා විමුක්තිපෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ ‘බලය’ විශේෂ විවාදයක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරැ හෙළඋරැමයේ නායක උදය ගම්මන්පිල සහ ජනතා විමුක්ති පෙරමුණ න...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහභාගී වූ අවස්ථාවේදීය. මෙම ඉෆ්තාර් උත්සවය කොළඹ පිහිටි...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට අරාජික කිරීමේ උත්සාහයක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මහනුවරදී මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ අතර ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහන් කරන්නේ ඉන්ධන මිල සූත‍්‍රය, නව බදු පනත ආදියේදී ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි.
ජාතික හෙල උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂය කළ වැඩ කොටස සම්බන්ධයෙන් ජනතාවට කරුණු කීම සඳහා “ඇත්ත කියමු” නමින් ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂය එදා සිට අද දක්වා කළ කී දෑ බොහෝ දෙනෙකුට අද අමතකව ඇති බැවින් මෙම වැ...
මේ බමස 05 වැනිදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ බලය උරගා බැලීමට මේ අවස්ථාව යොදා ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රී ලනිපය හා එජාපයත් මේ වනව...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් (3දා) පෙරවරුවේ බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. එදින පෙරවරු 3.30ට විපක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වෙන අතර ඉන් අ...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස් මහතාගෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ඇතුළත් සී.350 දරන ලේඛනය තමන්ට වහාම එවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත. ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති ලේ...
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය දැඩිව විවේචනය කරමින් ටී.එන්.එල්. රූපවාහිනිය විසින් සිය ප‍්‍රවීත්ති විකාශණය අතරතුරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය. එම රූපවාහිනී නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කරන්නේ ශිෂ්ටත්වය නොව අශිෂ්ටත්වය බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සමස්ත ජනතාවගේ බලය විධායක ජනාධිපතිවරයාවෙත ලබාදී ඇති බවත් එම බලය උද...
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සමරුවේදී ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරමින් ඒකාබද්ද විපක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අනාරාධිතව සහභාගීව පැවැත්වු පූජ්‍ය පාද මාදුළුවාවේ ...
රටේ සශ්‍රීකත්වය ලගා වන බව පවසමින් දේශපාලනඥයන් විසින් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම හරහා ලෝකයේ තිබෙන අපද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට සහ පරිසරයට බැහැර කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසාදී ඇති බව වරලත් වාත්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා පවසයි. ඉතා අකාර්යක්ෂම ක්‍රියාපටිපාටියක් හරහා ...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්තා සංශෝධනය සදහා අවශ්‍ය කරන 2/3 බලය නොලැබී යන තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දේශපාල න ආරංචිමාර්ග සදහන් කරයි. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 54 දෙනා මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාද දැනටමත් ඊට විර...
මහවැලි බී, සී සහ රඹකැන්ඔය කලාපවලට අයත් ජනපදිකයින් 12,083ක් වෙත හිමිකම් ඔප්පු පිරිනැමීම හෙට (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව වැලිඔය ප්‍රදේශයේ දි සිදු කෙරේ. මෙහිදී මහවැලි බී කලාපයට අයත් ජනතාව වෙත හිමිකම් ඔප්පු 6,104ක්, සී කලාපය වෙත 4,312ක් හා රඹකැන්ඔය කලාපය...
මෛත්‍රිපාලගෙ සැර කතාව - නලින් ද සිල්වා මෛත්‍රිපාල සැර කතාවක් කරලා සෝභිත හාමුදුරුවන්ගෙ සැමරුම් රැස්වීමක දි. ඒ රැස්වීමට මෛත්‍රිපාලට ආරාධනය කරලා නැහැ. එහෙත් අනාරාධිතව ම ගිහිල්ලා. ඒ කතාව සෝභිත හාමුදුරුවන්ට දීපු උත්තරයක්. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙ සභාපති කම බාරගත්ත වෙලාවෙ සෝභිත හාමුදුරුවො කියල...
බැඳුම්කර ගනුදෙනුවේදී මුදල් ලබාගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු ඇතුළත් සියලු වාර්තා මේ වන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු බවත් ඒවායෙහි තොරතුරු වසර 30ක් යන තුරු ලබා දිය නොහැකි බව එම දෙපාර්තමේන්තුව පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර "මව්බිම"ට පැවැසීය. මෙය තම...
මෛත්රිපාල සිරිසේන මහතා තමන් ජාතියේ විමුක්‌තිදායකයාණන් ලෙස පෙනී සිට මහින්ද රාජපක්‌ෂ මහතාට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද දෙකට කඩා සුළු ජාතීන්ගේ ඡන්ද වලින් රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමට සූදානම් වන බව ජාතික සමගි එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා පැවසීය. අමරසේකර මහතා එම අදහස් ඊයේ (31 ද...
20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, විධායක ජනපති ධුරය අහෝසි කිරීමක් තාක්ෂණික වශයෙන් හෝ යෝජනා කර නොමැති බවත් එමඟින් ජනාධිපතිවරයා සතු සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට පැවරීමට යෝජනා කර ඇති බවත් එසේම තම පක්ෂය මුල සිටම පෙන්වා දුන් ආ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...