ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය දැඩිව විවේචනය කරමින් ටී.එන්.එල්. රූපවාහිනිය විසින් සිය ප‍්‍රවීත්ති විකාශණය අතරතුරදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය.
එම රූපවාහිනී නාලිකාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහට අයත්ය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විවේචනය නොකරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති තත්වයක් තුලදී ඔහුගේම සහෝදරයාගේ නාලිකාව විසින් මෙසේ දැඩි විවේචන ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුය.
අපවත් වී වදාල පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සමරුව අනාරාධිතව අමතමින් ජනාධිපතිරවයා විසින් එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සිදු කරනු ලැබීය.
https://www.facebook.com/100011268061713/videos/582531075465823/?t=135
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...