ජනතා විමුක්තිපෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ ‘බලය’ විශේෂ විවාදයක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
ඒ සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරැ හෙළඋරැමයේ නායක උදය ගම්මන්පිල සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක සහ බිමල් රත්නායක සහභාගී වීමට නියමිතය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන් සිව් දෙනා විවාදයකදී මේසේ මුණ ගැසෙන අතර සිව් දෙනාටම එයට සහභාගිවීමට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු !
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...