හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතාගේ නිල නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහභාගී වූ අවස්ථාවේදීය.
මෙම ඉෆ්තාර් උත්සවය කොළඹ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්විණ.
ඔවුන් දෙදෙනා අතර සුහද කතාබහක් මෙහිදී ඇතිව තිබුණත් වැඩිදුර තොරතුරු මාධ්‍යයට හෙළිවී නොතිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...