ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙන්නුම් කරන්නේ ශිෂ්ටත්වය නොව අශිෂ්ටත්වය බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සමස්ත ජනතාවගේ බලය විධායක ජනාධිපතිවරයාවෙත ලබාදී ඇති බවත් එම බලය උදුරා පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් 113 දෙනෙකු වෙත ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු කිරීම අශිෂ්ටත්වය පෙන්නුම් කරන ක‍්‍රියාවක් බවය.
එම වීඩියෝව මෙතැනින්
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...