පුවත්
ව්‍යාපාරික පුවත්

2019 වසරෙන් පසු ලංකාවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර නොලැබෙන බවට දැනුම්දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන් පසුව එළැඹෙන තත්ත්වයට රට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට සැලසුම් හැදීමට තමා බලා‍පොරොත්...

දේශීය පුවත්

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ. ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍...

ප‍්‍රධාන පුවත්

සිල් රෙදි නඩුතීන්දුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට දෙදෙනා ඊයේ සිරගත කිරීමෙන් ටික වේලාවකට පසු ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ දී හමුවී තිබෙයි.පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙන අතර ඊට ඩලස්...

ව්‍යාපාරික පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන්...

ප‍්‍රධාන පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එ.ජා.ප ය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී.ල.නි.පයෙන් නව ව්‍යවස්ථා යෝජනා මාලාවක් ඉකුත් බ්‍රහස්පතින්දා බාරදී ඇත. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් රැකගත යුතුයැයි එම යෝජනා මගින් ශ්‍රී.ල.නි.පය පෙන්වා දී තිබේ. එසේම කඩිනමින් මැත...

දේශීය පුවත්

”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය. ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ...

ව්‍යාපාරික පුවත්

වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත. “දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනී...

ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ. ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ල...

පුරවැසි කොලම

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම නොසලකා හරිමින් ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ දිගින් දිගටම රැුදී සිටිය යුතු බවට උපදෙස් දෙන පිරිස් මූලික වශයෙන් තර්ක තුනක් ඉදිරිපත් කරති. ඉන් පළමු වැන්න ‘‘පමා කිරීමේ’’ තර්කයයි. එවැනි තර්කයකට මුල්වන සිතිවිල්ල සමාන කළ හැක්කේ මීයා මරා දැමීමට පෙර ප...

Notice Board

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක්‌ එළි දැක්‌වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපත...

විදේශ පුවත්

රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. ඒ අනුව රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇත.  රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික න...

ප‍්‍රධාන පුවත්

යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි. එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බව ද ඒ මහතා කියයි. උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාර...

දේශීය පුවත්

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බවත්, පරම්පරා පණනාවක් උකස් තැබීමට අයිතියක් නොමැති බවත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි. බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය. ජනතාවගේ නිවටකම නිසාත්, සතර අගතියට ග...

දේශීය පුවත්

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම්...

ප‍්‍රධාන පුවත්

‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණයකදී සාක්ෂි දීමට සූදානම්’ වැනි රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා බවත් සුළු ජාතික ජාතිවාදී ...

දේශීය පුවත්

  බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ‍්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්‍ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. එනිසා ඇතැමුන් විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද...

ප‍්‍රධාන පුවත්

ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුදාපති ධුරය දැරීමට පවා නුසුදුසු පුද්ගලයකු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ අවශ්‍යතාවන් සදහා ජනරාල් ජගත් ජයසූරිය මෙලෙස හමුදාපතිවරයා බවට පත්කල බවයි. ජගත් ජයසූරිය සිදුකල අපරාධ සම්බන්ධයෙන් තමා සතුව තොර...

දේශීය පුවත්

හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය ...

Top 10 News

හිට්ලර් ගැන අලූතෙන් කියන්න දෙයක් නෑනෙ. කවුරුත් දන්නව හිට්ලර් කියපු කරපු දේවල් ඒත් දෙවැනි ලෝක යුද්ධය දිනුවම හිට්ලර් යන නාසි පක්ෂය කරන්න හිටිය දේවල් මොනවද? යුද්ධය ජයග‍්‍රහණය කලේ නම් මුළු ලෝකයේම වෙනසක් කරන්න ඔවුන්ගේ සැලසුමක් තිබුණු බව දැන් අනාවරණය වෙලා තියෙනවා. මේ අතරින් කරුණු 10 ක් විතරයි. මේ ටික ව...

දේශීය පුවත්

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. සම්මුතිවාදී ආණ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More