විදේශ රටවල සිටින ශ්‍රී ලංකිකයන් මුළා කරමින් අන්තරජාලය හරහා මුදල් වංචා කරන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවයි. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ විදේශ රටවල සිට ඉතා සුක්ෂම ලෙස අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයන් මුළා කරමින් ...
2015 ජනවාරි 08 වැනිදා මුළුමහත් ජාතිය වළට වැටුණේ එදා ‘ජාතියට මඟ කීමට’ පැමිණි බම්මන්නන්ට රැවටුණු නිසා බවත් අද ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් ‘ජාතියට මඟ කියන්නට’ එවා ඇත්තේ රෝයල් කොලීජියේ ‘ස්ටැග් සාදයක දී’ කාන්තාවකගේ ඇඳිවත ඉවත් කරවමින්, අසභ්‍ය වචන කියමින් ඇය නැටවූ තැනැත්තා බවත් ජාතික නිදහස් ප...
ජාතික පාසල් 228ක විදහල්පති පුරප්පාඩු පුරවා නෑ..... ජනප්‍රිය පාසල් 32 ක ළමයින් 5,377ක ඉගෙන ගන්නෙ හිරවෙලා.... විදුහල්පතිවරුන් 69 කගේ විනය ගැටලු විසඳලත් නෑ........ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විමසන ලද විගණන විමසුම් 25 කට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු සපයා නැති බව හෙළිවී ඇතැයි ලංකා ග...
චීනය ඇමෙරිකාවට විශාල තර්ජනයක් බව ඇමෙරිකාවේ මධ්‍යම බුදධි කාර්යාංශය හෙවත් CIA සංවිධානයේ අධ්යක්ෂ මයික් පාම්පෙයෝ පවසයි. බටහිර රටවල් කෙරෙහි සඟවුණු බලපෑම් සිදුකිරීමට වීනය දරන උත්සාහය රුසියානු අතපෙවීම් සේම සැලකිල්ලට ගන්නා බව CIA අධ්‍යකෂවරයා ප්‍රකාශ කර ඇත. රුසියාව සමඟ සලකා බලන කල චීනයේ අතපෙවීම් ඊට ව...
තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ(31) බංග්ලාදේශයේ චිතගොංහි ආරම්භ වීය දෙරට අතර පැවැතවෙන 19 වැනි ටෙස්ට් තරඟය මෙයයි. 27 වැනිදා අවසන්වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියද ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට යහපත් මානසිකත්වයකින් යුතුව අද තරඟයට පි...
හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ සීදූව ප්‍රදේශයේ පැවති මැතිවරණ වේදිකාවකදී ගීතයක් ගායනා කර තිබේ. මේ ආණ්ඩුවටත් හොඳට ගැලපෙන ගීතයක් ලෙස නම් කරමින් ඔහු ‘පිං මාළු වළේ කුසල් හාමි‘ නමැති ප්‍රකට ගීතය ගායනය කළේ පහත පරිදිය.
එල්ටීටීඊ සංවිදානය තවදුරටත් තහනම්කර තිබීම අර්ත ශුන්‍ය ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා අවධාරණය කරයි. හිටපු එල්ටීටී සමාජිකයින් සැලකියයුතු පිරිසක් විවිධ දේශපාලන පක්ෂවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බවත් ඔවුන් ප්රජාතන්ත්රවාදී දේශපාලනයට...
පාර්ලිමේනතු මන්ත්‍රි රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ . අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දින අරලියගහ මන්දිරයේදී පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳ...
පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දය විමසීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (30) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තා ගැන විවාදය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (2018.01.30) දහවල් 12ට ගරු කථානායක කර...
අද (30) දින පෙරවරුවේ ආරම්භ කළ දීප ව්‍යාප්ත වර්ජනය මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඉල්ලීම් වලට විසඳුම් ලැබුණු නිසා මෙම වැඩ වර්ජනය අවසන් කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉදිරි පැය 24 තුළ මධ්‍යම, ඌව , සබරගමුව, පළාත්වලට සහ මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි මෙම ප්රදේහවල ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියේ සඳහන්වේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සහ බරපතල වංචා දූෂණ ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රැස්වූ පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව මීට ස්වල්ප වේලාවකට පෙර අවස්න වී තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්නී...
තවත් බැදුම්කර මගඩියක් සදහා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පනතක් සකස් කර එවා ඇති බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. අද (30) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ සක්...
කළු මහුදට ඉහළින් ජාතාත්යන්තර ගුවන් කලාපයේ ඇමෙරිකානු ඔත්තු සේවා යානයක් පිටුපස රුසියානු ප්‍රහාරක යානයක් ලුහුබැඳ පැමිණි බවට ඇමෙරිකාව චෝදනා නගයි. AP3 නැමති ඇමෙරිකානු ඔත්තුසේවා යානය ලුහුබඳිමින් මෙම රුසියානු ප්‍රහාරක යානය පැමිණ ඇති අතර එය ඇමෙරිකානු ඔත්තුසේවා යානයට ඉතා ආසන්නයෙන් ගමන්කළ බවද ඇමෙරිකාව ප්...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කරන මුද්‍රාතැබූ බවුසර් වලින් ඉන්ධන සොරකම් කරමින් දිගු කාලයක් පුරා පවත්වාගෙන ගිය මහා පරිමාණ ජාවාරමක් වැටලීමට ඊයේ(29)දින දහවල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකය සමත් විය. අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් මේ වන විට මුල්ලේරියාව පොලිස් ස්ථානයට භාර දී ...
2019 ලෝක කුසලානයට ක්‍රිඩකයෙකු ලෙස එක්විය නොහැකි නම් පුහුණුකාරිත්ව මණ්ඩලයට හෝ එක්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග පවසයි.එමෙන්ම ක්‍රිඩකයෙකු ලෙස තවදුරටත් තමන්ව කණ්ඩායමට අවශ්‍ය නොවේ නම් සමුගැනීමට කාලය පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මෙවර අයි. පී. එල් ක්‍රිඩක වෙන්ද...
වෙනිසියුලාවේ විපක්ෂය සමගින් ඕනෑම අවස්ථාවකදී එකඟතාවක් අත්සන් තැබීමට සූදානම් බව එරට ජනාධිපති නිකලොස් මදුරෝ පවසා සිටී. විශේෂයෙන්ම රට තුළ සාමය ඇති කිරීම සඳහා වන නව මාර්ගයක් උදෙසා රජය සහ විපක්ෂය අතර සාක්ච්ඡාවක් වෙනුවෙන් තමන් රටෙහි ප්‍රධානියා ලෙස මෙම එකඟතාවට පැමිනීමට සූදානම් බව ඔහු මේහිදී පවසා ඇත
උතුරු සහ දකුණු කොරියාව අතර මේ වන විට යම් සාමකාමී සහජීවන තත්වයක් උදා වී තිබුණද උතුරු කොරියානු බලධාරීන් තවමත් න්‍යෂ්ටික අවි නිපදවීමේ සැලසුම් අත්හිටුවා නැතැයි දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. ඒ අනුව උතුරු කොරියාව යම් දිනෙක දකුණු කොරියාවට එරෙහිව හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව හෝ න්යසෂ්ටි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...