ක්‍රීඩා පුවත්

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ(31) බංග්ලාදේශයේ චිතගොංහි ආරම්භ වීය දෙරට අතර පැවැතවෙන 19 වැනි ටෙස්ට් තරඟය මෙයයි.

27 වැනිදා අවසන්වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියද ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට යහපත් මානසිකත්වයකින් යුතුව අද තරඟයට පිවිසිය හැකි නමුත් බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟයට පිවිසෙන්නේ නිමා වූ තුන්කොන තරඟාවලියේදී පරාජයෙන් ලද අවමානය මකා ගැනීමට ටෙස්ට් තරඟාවලියේදී වැඩි දක්ෂතා පෙන්වීමෙ අරමුණෙනි.

පළමු දිනයේ තරඟය අවසන් කරන විට කඩුළු 4ක් දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුනු 374ක් ලබාගෙන ස්ථාවරත්වයක් ගොඩනාගෙන තිබුණි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 92ක් ලබාගෙන තිබූ අතර මොම්නුල් හක් නොදැවී ලකුණු 175ක් ලබාගෙන විශිෂ්ට පිතිහරඹයක නිරත විය.
ලකුණු පුවරුව මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More