විදේශ රටවල සිටින ශ්‍රී ලංකිකයන් මුළා කරමින් අන්තරජාලය හරහා මුදල් වංචා කරන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ විදේශ රටවල සිට ඉතා සුක්ෂම ලෙස අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකිකයන් මුළා කරමින් මුදල් වංචා කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
මෙලෙස අන්තර්ජාලය හරහා විශාල ප්‍රමාණයක් වංචනික ලෙස ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...