ඉදිරි පැය 24 තුළ මධ්‍යම, ඌව , සබරගමුව, පළාත්වලට සහ මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි මෙම ප්රදේහවල ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියේ සඳහන්වේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...