යෝජිත හෝමාගම තාක්ෂණික නගරය ඉදිකළහොත් පවුල් හත්දහසකට අධික ප්‍රමාණයකට එමගින් බලපෑම් ඇතිවන බවජන අයිතීන් සුරැකීමේ ව්යාපාරයසඳහන් කරයි.මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිවජනතාව සමග විරෝධතා ව්‍යාපාර පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම සංවිධානයේ කමිටු සාමාජික රවීන්ද්‍ර මුදලිගේ මහතා සඳහන් කළේය. ...
රුපියල් ලක්ෂ හතරක් වියදම්කර ලංකාවට ගෙන්වා සිටින කිරිගවයන්ගෙන් අපේක්ෂිත කිරි අස්වැන්න නොලැබෙන බවට මේ වන විට තහවුරු වී තිබෙන බව සමස්ත ලංකා සත්ත්ව සංවර්ධන උපදේශක සංගමය සඳහන් කරයි. මේ නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වන බවට සඳහන් කිරිගවයන් ගෙන්වීම සිදුනොකරන ලෙසට ජනාධිපති මෛත්ර...
පළාත් පාලන ආයතන සඳහා කුඩාපරිමාණ කසළ මගින් හරිත විදුලි බලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති මෙරටට හදුන්වා දීමට දකුණු කොරියාව එකඟ වූ බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සඳහන් කරයි. මීට අමතරව කසළ රැස්කරන මධ්‍යස්ථාන වෙත කසළ රැගෙන යාම සඳහා කම්පැක්ටර් රථ 140ක් මෙරටට ලබාදීමට තීරණය කළ බවද එම අමාත්‍යංශය පෙන...
පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව මන්නාරම දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 ක්ෂණික දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම සිදුකරන බව...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා හෙට (21දා) වෛද්‍ය ශිෂ්‍යන් එක්දින පන්ති වර්ජනයක් සිදුකරන බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. සයිටම් ආයතනය අහෝසි කරන බව පවසා තවත් වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්, එම ආයතනය ශක්තිමත් කරගැනී...
මනමේ කුමරිය වගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩුව වැරදිකෙනාට ලබා දී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සක්ර්රීය බැරකම් කළමණාකරන පනත නමින් පසගිය ජනවාරි 19 වැනිදා ගැසට් කළ පනත් කෙටුම්පත ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ න්යායපත්රයට ඇතුලත් කෙරිනි. බැදුම්කර නිකුත් කිරීම සදහා දැනට ක්‍රියාත්මක වන සුරකුම්පත් ආඥාපනත අභිබවා හිතුමතයට බැදුම්කර නිකුත් කිරීමට මෙම නව පනත මගින් අවකාශය ලැබේ. ඒ මග...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේ ක්‍රිඩා පිටියේදී ක්‍රිඩා කළේ තමන් නොවන බවත් මෙම ජයග්‍රහණයේ සියලු ගෞරවය ක්‍රිඩකයන්ට ලැබිය යුතු බවත්ය. තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අපි පළමු දෙකම පැරදුණා. එත් ඒ තරඟ දෙකම හිතෙන් ඈත් කරලයි තෙවැනි තරඟයේ සිට සෙල්ලම් කළේ. මගෙන් ල...
2016 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව සම්බන්ධ වූයේද යන්න ගැන විමර්ශනය කිරීම නිසා එෆ්.බී.අයි. පොලිසිය ප්ලෝරීඩා පාසලේ ඝාතනය ගැන කල්තියා නිරීක්ෂණ සිදු නොකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. එෆ්.බී.අයි. පොලිසිය රුසියාව ගැන විමර්ශනය කළා මිස රටේ සිදුවීමට යන අපරාධ ගැන කල්තියා නිරී...
එවරස්ට් කඳු යාය පිහිටි ප්‍රදේශයේ පියාසර කළ පියාඹන පීරිසියක් චිත්‍රපටකරුවකු වූ ඩේවිඩ් බ්රෙෂර්ස් විසින් ඡායාරූප ගතකර ඇත. මෙම කඳුයාය ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුවීම් ගැන ඡායාරූප 477 ක් රැගෙන ඇති ඩේවිඩ් එකී ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී මේ පියාඹන පීරිසිය දැකගැනීමට ලැබී තිබේ. එය ඩ්ර...
පැවති මැතිවරණයේ ප්‍රතිඵලවලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ ඇති හැඟීම් විහිදී ඇති බව පෙනීයන නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි හිමියෝ ප්‍රකාශ කරති. ...
පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. විමල් වීරවංශ මන්ත්‍රිවරයා අදහස් දක්වනවිට ඊට රාජිත සේනාරත්න අමාත්‍යවරයා යමක් ප්‍රකාශ කිරීමත් සමගම මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය. ...
මීලඟ මැතිවරණවලට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට වැලිකඩ සිරගෙදරට යෑමට සිදුවන නිසා මෙම මැතිවරණ ප්‍රතිඵල වෙනස්වී ඊළඟට මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඔය ඒකාබද්ධ විපක්ෂයේ දැන් කෑ ගහන හුගදෙනෙක් ළඟදීම ඉන්න වෙ...
2018 පෙබරවාරි 19 අතිගරු අබ්දුල්ලා මසීහ් මොහොමඩ් , පා.ම. පීපල්ස් මජ්ලිස් හි කථානායක, මාලිදිවයින ජනරජය උතුමාණෙනි, ප්රජාතන්ත්රවාදී ධර්මතාවන් සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනතුරෙහි හෙලමින් මාලිදිවයිනෙහි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත...
වසර 24 කට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝදනය කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය පිලිබද විවාදය අද (2018-02-19)පෙරවරුවේ ආරම්භ විය. මෙය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමින් යුත් අවස්ථාවක් ලෙස සනිටුහන් වනු ඇති බව කථානායකවරයා සඳහන් කළේය. යල් පැන යමින් ත...
පසුගිය දා නිමාවට පත් වූ පලාත් පාලන මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිලිබදව අවධානය යොමු කළ රැස්වීමක් කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂ කැඳවීම අනුව අද දින ( 2018-02-19) පස්වරුවෙහි පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීම ගැන සොයාබැලු විශේෂ ජනාධීපති කොමිසම් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන සොයාබැලු ජනාධීපති කොමිසම් සභා වාර්තාව ගැන කල්තැබීමේ වවාදය 20 දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස දහවල් 1.00 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පාර...
ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ජාතික ආන්ඩුවෙන් ඉවත්වී තනිව එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්රියාකළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මේ ගැන හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බව ඒකාබද්ධ විපක්සයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණව...
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඒකාබද්ද විපක්ෂය දත කට මැදගෙන සිටියද මේ වන විට ඔවුන්ට නැට්ට අස්සේ ගසාගෙන යාමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්සය ප්‍රකාශ කරයි.මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...