පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා අදහස් දක්වනවිට ඊට රාජිත සේනාරත්න අමාත්‍යවරයා යමක් ප්‍රකාශ කිරීමත් සමගම මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
දත් දොස්තරට නැව්7 යි. අනේ නැවෝ… නැව්පතියා නැට්ටේ ඉදලා ගොම. කෑගහන්නේ නැතිව වාඩිවෙන්න. හොරා යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
හොරා.. හොරා… O/L පාස් නැහැ. රජයේ මුදල් හොරකම් කරපු දේශප්‍රේමියා යනුවෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දෙදෙනාම මහ හයියෙන් කෑගසාගනිමින් එකිනෙකාට බැණගත්තු නිසා මැතිසබයතුළ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...