නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය. නකලස් ලෝක උරුමයට හානියක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවද මහානාම මහතා සඳහන් කළේ ඊයේ (12දා) මධ්‍යම පරිසර අධිකාරියේදී නකල්ස් රක්ෂිතය පිළි...
හම්බන්තොට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ ඉන්දියානු සමාගමකට අවුරුදු 99ක් සඳහා බදු දීමට අදාළ ගිවිසුම ලබන දෙසැම්බර් 06 වෙනි දින අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. ඇමෙරිකන් ඩොලර් මිලියන 405කට ගුවන්තොටුපළ බදු දීමට නියමිත අතර ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 409ක් වැය කර තිබේ. ග...
හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝදය රථයක් හා මස්කෙලිය සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතළ ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. අද (14) පස්වරු 2....
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අධිකරණ ඇමැතිවරිය වෙත යවා ඇති මරණීය දණ්ඩනයට නියමිත පුද්ගලයන් 18 දෙනාගේ ලේඛනය ජනාධිපතිවරයා වෙත මේ සතියේ භාරදීමට නියමිතය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති බැවින් එසේ එල්ලා මැරීමට සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛනයක් තමන් ...
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බි. දිසානායක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අය සහභාගී වීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස මෙම කණ්ඩායම එහි නාය...
මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායම් ලබන්නේ නම් හිඟන්නන්ගෙන් වුවද ආදායම් බදු අය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මීට පෙර මාසයකට රුපියල් හැට පන්දහසක ආදායම් ලබන අයගෙන් බදු අය කළද වත්මන් ආණ්ඩුව එම ආදායම් මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කළ බවත් එසේ කළේ ඍජු බදු අය කිරීම් වැඩි...
ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේයෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය. ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැත...
කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කළ යුතු...
මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ කුඩා ඔය, ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදු...
පාකිස්තානයේ මැතිවරණ රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ක්වෙටාහිදීය (රොයිටර්) නිරිත දිග පාකිස්තානයේ මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සියයකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා අද (13) වාර්තා කළේය. අයි.එස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබූ අතර ප්‍රහාරය...
අනුරාධපුර ප්‍රදේශයේදී තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත්තා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මින් පෙර පවසා සිටියේ මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාද නඩු පහක සැකකරුවෙක් වන ...
රටට හිතැති දේශපාලන පක්ෂ, බුද්ධිමතුන් හා ජනතාවට එක් විය හැකි, දේශපාලන හා දාර්ශනික පදනමක් සහිත ජාතික වැඩපිළිවෙලක් රට ඉදිරියේ තැබිය හැකි පුළුල් ජාතික සන්ධානයක් කඩිනමින් සැදිය යුතු බවත් එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා...
ඒකාබද්ධ විපක්ෂයේ තොරතුරු ලබාගැනීමට මෙන්ම ඒකාබද්ධ විපක්ෂය භේද කිරීම සඳහා ආණ්ඩුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යොදා ගන්නා බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරයි. එහි කැඳවුම්කරු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. මේ අතර මහතීර් මොහොමඩ්, ලි...
මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යාව්දියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එක...
ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. එහි වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයි ද ඒ මහතා කීවේය. මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බවත් පොලිස් මා...
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ සිචුවාන් පළාතේ මෙම රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය. මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ...
මේ රටේ මත්ද්‍රවය ජාවාරම් කරුවන්ට මරණ දණ්ඩනය දෙන්නේනම් එය කැබිනට් මණ්ඩලයේ සිට ආරම්බ කලයුතු බවත් ඇමති රිෂාර්ඩ් බදුර්දීන්ට එම දඬුවම ලබා දියයුතු බව තමාගේ පෞද්ගලික අදහස බව පාහියන්ගල ආනන්ද සාගර හිමි ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.
රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය ...
උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) දින කිලිනොච්චි ඩිපෝ මන්සන්ධියේදී ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...