රටට හිතැති දේශපාලන පක්ෂ, බුද්ධිමතුන් හා ජනතාවට එක් විය හැකි, දේශපාලන හා දාර්ශනික පදනමක් සහිත ජාතික වැඩපිළිවෙලක් රට ඉදිරියේ තැබිය හැකි පුළුල් ජාතික සන්ධානයක් කඩිනමින් සැදිය යුතු බවත් එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පෙන්වා දෙයි.
එවැනි පුළුල් ජාතික සන්ධානයක් 1959දී ද ගොඩනැගුණු බවත් තැබූ දේශපාලන හා දාර්ශනික පදනමක් සහිත දස පනත වැනි ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඒ මහතා සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...