හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය.
මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය.
එය පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාග මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...