මාසයකට රුපියල් ලක්ෂයකට වඩා ආදායම් ලබන්නේ නම් හිඟන්නන්ගෙන් වුවද ආදායම් බදු අය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
මීට පෙර මාසයකට රුපියල් හැට පන්දහසක ආදායම් ලබන අයගෙන් බදු අය කළද වත්මන් ආණ්ඩුව එම ආදායම් මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කළ බවත් එසේ කළේ ඍජු බදු අය කිරීම් වැඩි කිරීමට බවත් මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...