මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යාව්දියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කෙසේවෙතත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එකග විමට තමන්ටද සිදුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...