පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වෙති. ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමිනි. නිරාහාර...
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. එහිදී දැනට අත්අඩංගුව...
පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි. මෙම යෝජනාව විවාදයට ගැනෙන්නේ ලබන 18-19 දෙදිනයි. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රීල.නි.ප.ය, ජනතා විමුක්ති පෙරමුණ ඍජුව...
යාපනය පලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදුවු පිපිරීමක් හේතුවෙන් යුදහමුදා සාමාජිකයකු අද (01) ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පිපිරීම හේතුවෙන් තවත් යුදහමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සෙබලුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ...
නවසීලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 පන්දු 04ක් පමණක් අවසන් ව තිබියදී සියලු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තේ ය. අති ප්‍රබල නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 84 කදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 ලබාගත්තේ...
කුරුණෑගල රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අපෙක්ෂකයකු වගේම එහි සිරිකොත මූලස්ථානයේ නඩත්තු කිරීමට මුදල් ලබාදෙන අයකු හෙයන් එජාප ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ කමිටුවලින් සිදුවන්නේ ඉහත වෛද්‍යවරයාට සුදුහුණු ගෑම පමණක් බවත් මේ ‘සාෆිගේ ගර්භාෂ යුද්ධ...
මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය. පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුදමය වාතාවරණය නිසා, පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 27 දා සිට ගුවන් ගමන් අත් හිටුවා තිබුණි. මේ හේතුවෙන් ගුවන්...
කෝටි 137ක ජනගහනයක් සිටින දකුණු ආසියාවේ මහ බලවතා වන ඉන්දීය ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය 24කට සීමා කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදී තීරණය කර ඇත. මෙම කැබිනට් ඇමැතිවරු 24ට අමතරව රාජ්‍ය ඇමැතිවරු 33ක් පත්කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ඇමැති මණ්ඩලය 57කට සීමා වී ඇත. එම කැබිනට් මණ්ඩලයේ මෙවර දේශපාලනඥයන් නොවන ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත. එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇ...
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ හිමියන්ට සහාය පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත. මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසළ අද (31) පෙරවරුවේ මෙම උපවාසය ආරම්භ කර ඇත. අසාද් සාලි, එම්.එල්.ඒ.එම්.හිස...
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර ත...
බුර්කාව ගලවා සේවයට වාර්තා කරන ලෙස රෝහල් බලධාරීන් කළ දැනුම්දීමට විරෝධය පළ කරමින් වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වූ හෝමාගම රෝහලේ වෛද්‍යවරිය පකිස්‌ථානයේ උසස් අධ්‍යාපනය හැදැරූ අයකු බව හෙළි වී ඇත. කලක් ඩුබායි රාජ්‍යයේ ද ජීවත් වී ඇති ඇය පළමු සිය සීමාවාසික පත්වීම නාත්තන්ඩිය රෝහලට ලබාගෙන ඇත. වෛද්‍ය...
මෙතෙක් රජයට පවරාගෙන නොමැති නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජය මසකට රුපියල් කෝටි දෙකහමාර බැගින් රුපියල් කෝටි හාරසියයක් මේ වනවිට වියදම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. තවමත් රජයට පවරාගෙන නැති මෙම පෞද්ගලික රෝහල විසින් ලබාගෙන තිබෙන බැංකු ණය මුදල පවා රජයෙන් ගෙවා දමමින් සි...
රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. කුරුණෑගල රෝහලේ සේවය කළ ෂාෆි ෂෙහාබ්ඩීන් වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවා තිබ...
රටේ ආන්දෝලනයට ලක්ව සිටින ආණ්ඩුකාරවරයකු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූදානමින් සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පැවැසීය. බොහෝ දුරට එම පුද්ගලයා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය විය හැකි බවද එම ආරංචි මාර්ග පැවැසීය. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස...
වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ වෛද්‍ය සාෆි තම පක්ෂයේ සාමාජිකයෙක්ද නොවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත්...
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එසේම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂයන් තීරණය කරන තෙක් තමන් ඉක්මන් නොවන බව ඔහු පවසයි. ජනාධිපතිවරණය දෙසැම්බර් 7වෙනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව ජනා...
ශ්‍රී ලංකාව තුළ කඳවුරු පිහිටුවීමට හැකි ඕනෑම විදෙස් ගිවිසුමකට තමන් දැඩි ලෙස විරුද්ධ බව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කර ඇත. අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (31) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි මහා නායක අ...
මොහොමඩ් හෂීම් මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණයක් අක්කරෙයිපත්තුව පාලමුනේ කලපුවේ තිබී සොයාගෙන තිබේ. මොහොමඩ් සහරාන් ගේ කල්මුණේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ අයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම පරිගණකය පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාති...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...