බුර්කාව ගලවා සේවයට වාර්තා කරන ලෙස රෝහල් බලධාරීන් කළ දැනුම්දීමට විරෝධය පළ කරමින් වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වූ හෝමාගම රෝහලේ වෛද්‍යවරිය පකිස්‌ථානයේ උසස් අධ්‍යාපනය හැදැරූ අයකු බව හෙළි වී ඇත.
කලක් ඩුබායි රාජ්‍යයේ ද ජීවත් වී ඇති ඇය පළමු සිය සීමාවාසික පත්වීම නාත්තන්ඩිය රෝහලට ලබාගෙන ඇත.
වෛද්‍ය සේවයෙන් ඉල්ලා අස්‌වීම සඳහා ඇය ලබාදුන් ලිපිය හෝමාගම වෛද්‍ය අධිකාරීවරයා පිළිගෙන ඇති අතර ඒ සඳහා ඇය බුර්කාව නැතිව රෝහලට පැමිණ ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අන්තවාදී වහාබි කාරයෙක්වත්ද? සීරුවෙන්