නවසීලන්තයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 පන්දු 04ක් පමණක් අවසන් ව තිබියදී සියලු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තේ ය.
අති ප්‍රබල නායකත්ව ඉනිමක් ක්‍රිඩා කරමින් තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 84 කදී දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 ලබාගත්තේ ය.
කුසල් පෙරේරා හා තිසර පෙරේරා කණ්ඩායමට පිලිවෙලින් ලකුණු 29 හා 27ක් එකතු කරද්දී අනෙක් සියලු ක්‍රිඩකයන් ලකුණු 5කට අඩුවෙන් දැවී යාම කැපි පෙනිනි.
ලකුණු පුවරුව මෙතනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...