විදේශ පුවත්

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ බීච් නගරයේ ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් තවත් 06දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදුවීමට පෙර එහි සේවය කරමින් සිටි අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සේවයෙන් ඉවත් කර තිබේ.

සේවයෙන් ඉවත් කිරීම නිසා කුපිත වූ අදාළ පුද්ගලයා මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැක පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More