විදේශ පුවත්

මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුදමය වාතාවරණය නිසා, පාකිස්තාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 27 දා සිට ගුවන් ගමන් අත් හිටුවා තිබුණි.

මේ හේතුවෙන් ගුවන් මගීන් මහත් අසීරුවට පත් වී සිටි අතර, පසුව මෙම මගීන් මැදපෙරදිග රටවල ගුවන් තොටුපළ ඔස්සේ පාකිස්තානය බලා යෑමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් තවදුරටත් පාකිස්තාන ගුවන් සීමාව සම්බන්ධයෙන් ඇති සීමා කිරීම් නිසා ලාහෝර් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

පාකිස්තානයේ වාණිජ අගනගරය වන කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය 6/01 දින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More