දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂයන් තීරණය කරන තෙක් තමන් ඉක්මන් නොවන බව ඔහු පවසයි.

ජනාධිපතිවරණය දෙසැම්බර් 7වෙනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියි.

ජනපතිගේ ඉන්දීය සංචාරය අතරතුර විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More