පුවත්
දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය අපේක්ෂා කරන ප්‍රධාන පක්ෂ උතුරේ අර්බුදය සම්බන්ධව ලබා දෙන විසඳුම ලිඛිතව තම පක්ෂයට ලබා දිය යුතු බවට දෙමළ සන්ධානය තීන්දු කර තිබේ. දැනටමත් දෙමළ සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා...

දේශීය පුවත්

පාස්‌කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙමින් කටයුතු කළ සහරාන්ගේ ගෝලයින් 18 දෙනෙකු පමණ පසුගිය දින 20 ක කාලයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරන ලද පුළුල් විමර්ශනයක්‌ ඔස්‌සේ ලබාගත් තොරතුරු මත මෙම අත්අ...

දේශීය පුවත්

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හා එක්‌සත් ජාතික පෙරමුණේ සුළු පක්‍ෂ නායකයන් අතර සුවිශේෂී හමුවක්‌ අද (14 දා) පැවැත්වේ. ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය ලබාගැනීම සඳහා සහයෝගය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් සජිත් ප්‍රේමදාස මහතා සුළු පක්‍ෂ නායකයන් හමුවෙනු ඇත. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමැත...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදීන් සහ පරීක්‍ෂකවරුන් අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම ඊයේ (13දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සිය පිටු 88 ක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. මෙම විමර්ශන වාර්තාවෙන් ගල ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව...

ව්‍යාපාරික පුවත්

ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇතැයි ද පැවසේ. විනය කමිටුවේ තීරණය...

දේශීය පුවත්

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ ඉදිරියේදී බිහිකිරිමට නියමිත විපක්ෂයේ පොදු සන්ධානයට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස බොහෝ ...

දේශීය පුවත්

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා ගෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා තෝරා පත් කරගෙන තබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(12) නිකුත් කළ බව මැතිවරණ කොමිසම පැවසුවේය. පසුගිය මහමැතිවරණයේදී මනෝජ් සිරිසේන මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මනා...

දේශීය පුවත්

යුද හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ජනපතිවරයාගේ ස්වෛරී තීරණයක් බවත් ඊට විරෝධතා එල්ල කිරීම සහ බලපෑම් කිරීමට කිසිදු රටකට නොහැකි බවත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකා තානාපති අබ්දුල් අසීස් මහතා මෙම ප‍්‍රකාශය කළේ බි‍්‍රතාන්‍ය ඇත...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කතානායක කරූ ජයසූරිය මහතා කැමැත්ත පල කර ඇති බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා වෙත සිය ස්ථාවරය දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි...

ව්‍යාපාරික පුවත්

කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12 දා) සිට නතර කර දමා තිබේ.  කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ. කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලැබුණු නමුත් රජයේ ජීවන වියදම...

දේශීය පුවත්

පිංබර පොහොය අදයි

September 13, 2019 11:19 am

බිනර පොහොය ශාසනික වශයෙන් ඉතා සුවිශේෂීය. සරත් කාලය ආරම්භය ද බිනර පොහොයේ සිට එළෙඹේ. සරත් කාලය යනු රටේ සෞන්දර්යයෙන් පිරිපුන් කාලයකි. සාහිත්‍ය කරුවන් අගය කරන කාලයකි. එවන්වූ සෞන්දර්යාත්මක කාලයක බිනර පොහොය දිනය උදාවීම සුවිශේෂීය. එපමණක් නොව ශාසනික වශයෙන් ද බිනර පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත්ය. බුද්ධ ශාසනයට ...

දේශීය පුවත්

මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12 දා) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත. සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ශ...

දේශීය පුවත්

හොරව්පතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂූන් වහන්සේ දෙනමකට ගිහි පුද්ගලයෙකු අමානුෂික ලෙස දඬුවම් කිරීමේ සිද්ධිය මෙරට භික්ෂූන් වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ සිත් සසළ කරවන සුළු එකක් බවත් එවන් සිදුවීම් නැවත සිදු නොවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන ම...

දේශීය පුවත්

රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැරුණු විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂවල සියලු නායකයන්‌ගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි. ඒ අනුව රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, පී. දිගම්බරම්, පී. රාධක්‍රිෂ්ණන් යන නායකයන් නියෝජනය කරන පක්ෂවල පමණක් නොව චම්...

දේශීය පුවත්

ජනාධිපතිවරණය ඉතාම ලඟම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරණය දුරම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මැතිවරණ කොමිසමට ලිපි යවා තිබේ. මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැත. ජනාධිපතිවරණය පැවැත්විය හැකි ලඟම දිනය නොවැම්බර් 9 වැනිදා වන ...

දේශීය පුවත්

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. විත්තිකාර පාර්ශ්වයෙන් ...

ව්‍යාපාරික පුවත්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ජපන් යෙන් බිලියන 1ක (රුපියල් බිලියන 1.6ක) අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්.එස්. සමරතුං...

දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම සඳහා මේවනවිට බලවත් උත්සාහයක යෙදී සිටියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යව...

පුරවැසි කොලම

වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඉතිහාසයේ කවර කලකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහා ව්‍යසනයකට අද වන විට රටත්, ජාතියත් රැුගෙනයමින් තිබෙන බව රටේ අතිබහුතරයක් ජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත. මේ වන විට පවතින ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා එනම් ජාතික ආණ්ඩුවක් නමින් පිහිට වූ සම්මුති ආණ්ඩුව බිඳ වැටීම නිසා ආණ්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More