කෙව්ඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳනු තවත් රෝලීන් හයදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් මුලු කොරෝනා වෛරස් ආසාධිත සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇත. විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම කඩිනමින් ආරම්භ කළ බව යුද හමුදාපති...
දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි. මෙම පිරිස මේ වන විට සිය පවුලේ ජනතාව සමග කාලය ගතකරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි. මෙම පිරිස පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ආරක්ෂක ලේක...
කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත. මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා (16 වැනිදා) වන විට අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙද...
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති සියලු දෙනා පරීක්ෂාවට ලක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලු රටවලින් ඉල්ලීමක් කර තිඛේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩනම් ගෙබ්්‍රයේසස් මහතා පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන සියලු දෙනා නිරෝධායනයට ලක් කළ...
රටේ ඇති වී තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදන තත්ත්වයට එරෙහිව සටන් කිරීම සහ රෝගය වැළැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව අමරිකානු ඩොලර් හයලක්ෂයක (6,00,000) ප්‍රදානයක් (රු.111,000,000ක්) ශ්‍රී ලංකාවට ලබාදී ඇත. එම බැංකුවේ මෙරට කාර්යාලය ප්...
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ
ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (16 වැනිදා) නඩුවක් පවරා තිබේ. ගල්කිස්ස පොලිසිය විසින...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේ දී තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද අද (17) තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් පසු මාධ්&...
කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස යුරෝපා සංගමය වෛද්‍යය උපකරණ සර්බියාවට යැවීමට තහනම් කළද චීනය සර්බියාවේ පැතිර යන COVID-19 වසංගතය පාලනය කිරීමට අවශ්‍යය උපරිම සහයෝගය ලබා දෙමින් සිටින බව සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්දාර් වව්සික් මහතා පවසයි. ඒ අනුව යුරෝපා සහයෝගිතාවය යනු තනිකරම මුසාවක් බවට සර්බ...
ඇමරිකානු රජයට සහ එරට හමුදාවට එරෙහිව යුද අපරාධ සිදුකිරීම ගැන පිටු 181 ක විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අන්තර්ජාතික අධිකරණය ඇමරිකාවේ විරෝධය නොතකා පරීක්‍ෂණ දිගටම ගෙන යාමට තීරණය කර ඇත. මේ බව ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ පමාවූ අටාවූ බෙන්සුඩා අනාවරණය කර තිබේ. එම ප...
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරස ආසාදිත වී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු මේ වනවිට එම ආසාදිත පුද්ගලයා අංගොඩ වසංගත රෝග රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් ...
කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ. අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට අද (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් විය. අද සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් මෙම ඉල්ලුම ඉදිරිපත් වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ අද ...
කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. ඒ අනුව කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 28 දක්වා ඉහළ යයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර තිබේ. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්ක සඳහා ‘අත’ ලකුණ යටතේ තරග කරන බවයි.
පොහොට්ටුව සමග අද දිනයේ පැවැති සාකච්ජා අසාර්ථක වීමත් සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පක්ෂ මූලස්ථානය වූ ඩාලි පාරේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා ඇත. මෙම රැස්වීම රාත්‍රී 7ට පැවැත්වීමට තීන්දු වී තිබේ. පොහොට්ටුව යටතේ පොලොන්නරුවෙන් තරග වැදීමට පක්ෂ සභාපති මෛ...
කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රි ලාංකික පුද්ගලයකු පිළිබඳව අද ( 16) තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. වයස අවුරුදු 45 ක පුද්ගලයකු වන ඔහු වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. අද(16) වාර්තා වූ...
ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ජාතික ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදි...
කෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් සිටි රෝගින් 18 දෙනා සමඟ නව කොරෝනා රෝගින් සංඛ්‍යාව 21 දෙනෙක් දක්වා ඉහළ නැග තිබේ. නව කොරෝනා රොිගින් 3 දෙනා අතර 13 හැවිරිදි දියණියක්ද ඇති බව අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. මේ සිය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...