කෙව්ඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳනු තවත් රෝලීන් හයදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් මුලු කොරෝනා වෛරස් ආසාධිත සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇත.
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය සඳහා නව නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීම කඩිනමින් ආරම්භ කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ අතර හමුදා සෙබළුන් අව්ව වැස්ස දිවා රෑ නොතකා මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී මහන්සිය නිවා ගන්නා අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා වල හුවමාරු වෙමින් පවතී.
එම ඡායාරූප පෙළ පහතින් පළ කරන අතර මෙය හමුදා සෙබළුන් අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් පළ කිරීමක් නොවන බවද දන්වමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...