ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ජාතික ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම අද ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.
ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ කොරෝනා රෝගය ව්‍යාප්තවීමත් සමඟ මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...