දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ‌ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හට අද (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් විය.

අද සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් ‌මෙම ඉල්ලුම ඉදිරිපත් ‌වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ අද රාත්‍රීයේ පැවැත්වෙන විශේෂ රැස්වීමේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවකි.

කෙසේවෙතත් අද දයාසිරි ජයසේකර මහතා ඇතුළු ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට පැමිණෙන විට එය ඉබි යතුරු දමා වසා තිබී ඇති අතර පසුව ජයසේකර මහතා ඇතුළු පිරිස ඉබි යතුරු ඉවත් කර පක්ෂ මූලස්ථානයට ඇතුලු වී තිබේ.

එහිදී ආසන සංවිධායකවරුන් ජයසේකර මහතාට ‘ජයවේවා’ යැයි කියමින් ප්‍රීතිඝෝෂා පවත්වන අයුරු දැකගත හැකි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More