කොරෝනා වෛරසය ලොවම ගිනි ගනිද්දී කොටුවී සිටින අපට ඉතිරිව ඇත්තේ මවගේ සෙනෙහස සහ උණුසුම පමණයි. මෙවර මව්වරුන්ගේ දිනය එවැනි මොහොතකදී සැමරීම විශේෂත්වයකි.
කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ජාතික සමගි ජනබලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
අදාළ පක්ෂවල සිටින මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස තබා ඇති පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයන්ට හා ආණ්ඩුවේ හිටපු ම...
දේශීය පුවත්
මහ මැතිවරණය තියන්නැයි විපක්ෂයේ කොටසක් ආණ්ඩුවෙන් ඉල්ලයි
May 10, 2020 8:03 am
රාජ්‍ය සේවකයින්ගෙන් මසක වැටුප නොව දිනක වැටුප ඉල්ලා සිටියේ නම් එය වඩාත් සාධාරණ සහ ප්‍රායෝගික බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. රටේ පවතින තත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සිය මසක වැටුප ලබා දීම ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මැද අසීරු කට...
දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක දෙකක පොලිස් බල ප්‍රදේශ නවයක ගම්මානවල කුඩා කොටස් එකොළහක් (11) හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු ගම්මාන යළි විවෘත කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හයක ගම්මාන හා කුඩ...
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කරන තුරු අවස්ථානුකූලව නියෝග පැනවී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට තවදුරටත් බලාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් අද (10 වැනිදා) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ර...
මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට අදාල මනාප අංක නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානම් වන බව වාර්තා වේ. පසුගිය සතිය තුළ මනාප අංක නිකුත් කිරීමට මුලින් සැළසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් රටතුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය තවදුරටත් කල් දැමිණි. මේ අතර මහ මැතිවරණය සඳහා සන...
එළඹෙන 11 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික රාජකාරී කටයුතු ආරම්භ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් රජයේ නිවාඩු දින හැර අනෙකුත් දිනවල දී ආගමන විගමන දෙපාර්තමේන්තු විවෘතව තැබෙන අතර සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාව ඇඳිරි නීති කාලසීමාව තුළ පිළිපැදිය යුතු සෞඛ්...
අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබේ. නියාමන දුර්වලතා සහ අන්තර් නියෝජිත සම්බන්ධීකරණ ගැටලු විසඳීම මගින් තොරතුර...
හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු අඛණ්ඩ...
කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දෛනිකව සිදුකරන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ දිනයේ සිදුකෙරුණු අතර එම සංඛ්‍යාව 1,821ක්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, එම පරීක්ෂණවලින් 717 ක් කේ...
දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතයා වන පැලවත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩත්ව ස්වයංපෝෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. දේශීය කිරි ගොවියන් නඟාසිටුවීමේ අරමුණින් යුතුව ශ්‍රී ලාකේය කිරි කර්මාන්තයේ ස්වයංපෝෂිතභාවය සඳහා මඟපාදන යෝජනා ගණනාවක්ද සමාගම මඟින...
තම රජය වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ මහතා පැහැර ගෙනයාමට කුමන්ත්‍රණය කළේ යැයි නගන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එසේම අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ තමාට එසේ කිරීමට යම් උවමනාවක් තිබුනේ නම් අමෙරිකානු හමුදාව යොදවා වෙ...
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටි චීන ජාතික මහාචාර්යවරයකුගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. බිංග් ලියු නමැති 37 හැවිරිදි මෙම මහාචාර්යවරයාගේ මළසිරුර පොලිසිය විසින් සොයාගන්නා ලද්දේ පසුගිය සෙනසුරාදා ඔහුගේ නිවස තුළදීය. ඔහුගේ හිස, ගෙල, පපුව ඇතුළු ස්ථාන කිහිපය...
රට පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල කාර්යාල කටයුතු 11 වන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල හා අනධ්‍යයන සේවක මණ්ඩලවල තෝරාගත් පිරිසක් පමණක් කැඳවීමට පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි...
තෝමස් ඒබ්‍රහීම් යනු දැනට ඉන්දියාවේ පැතිරුණු නව කොරෝනා ආසාදිතයින් අතරින් සුව වූ වයස්ගතම පුද්ගලයා යා. නව කොරෝනා වෛරසය ආසාදනය ව‍්මත් සමග ඔහු ප්‍රතිකාර සදහා දකුණු ඉන්දියාවේ කොට්ටඑයාම්හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. තෝමස්ට දැඩිව දැනුනේ ඔහුගේ අතින්ම හැම...
කොටස් වෙළඳ පෙළා එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි. කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර...
විපක්ෂය තුළ පවතින කුහකම එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ නොතිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳ ඊයේ පැවති ම...
කොරෝනා වයිරසය මුල්කර ගෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් ඉස්ලාම් සහයෝගීතා සංවිධානය (OIC) නිවේදනයක් නිකුත් කර ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය මුල් කරගෙන ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකෙරෙන වෛරී ප්‍රකාශ ඉහළ ගොස් ඇති බවත්, වය...
කොවිඩ් 19 වෛරසය සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක මූල්‍යාධාරයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදීමට ලෝක නායකයන් කැමැත්ත පළකර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමය මගින් සංවිධානය කරන ලද අන්තර්ජාල රැස්වීමට රටවල් 40ක පමණ නායකයන් සම්...
බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී 08 දා සිදුවිය.මෙම ආදාහනය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව පසුගිය කාලයේ විවිධ ක්‍රමවේද වලට විනාශ වු නිවෙස්තුල තබාගන්නට බැරි හා විහාරස්ථානවල දමා ගොස්තිබු බුදු පිළ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...