පුවත්
දේශීය පුවත්

ඕනෑම රටක කිසියම් ප්‍රමාණයකට තමන්ගේ රටේ ස්වාධිනත්වය ආරක්ෂා කරගෙන දේශපාලන ආර්ථික වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් ජාත්‍යන්තරයේ සියලු දේවල් වලට අනුගත වී කටයුතු කරන්නට යැමෙන් රටේ ස්වාධිනත්වය නැති වී යන බවත් එබදු තත්වයකට දැන් පත්වි ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමි...

දේශීය පුවත්

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 43 ක පවුල් එක්ලක්ෂ තිස්හතරදහස් හතලිස් අටකට අයත් පුද්ගලයෝ හාරලක්ෂ තිස්හයදහස් තුන්සිය හතළිහක් පීඩාවට පත්ව සිටිති. මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,648 කට අයත් පුද්ගලයන් 216,670ක් කුරුණැගල දිස්ත්‍රික්කයේ පවුල් 34, 7...

GOSSIP

ඊයේ රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක ඡන්දයෙන් තේරී ජනප්‍රියම නළුවා සම්මානය ලබාගත්තේ තුමිදු දොඩම්තැන්නයි. ඔහු කූඹියෝ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා මෙම ඡන්ද ලැබී තිබුණ අතර කූඹියෝ මෙවර ජනප්‍රියම ටෙලි නාට්‍යයද විය.එය හොදම ටෙලි නාට්‍ය තරගයට ඇතුළත් වනු ඇත්තේ ලබන වසරේදීය. ජනප්‍රියම...

දේශීය පුවත්

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාශභංග යෝජනාව ගැන සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට(27) දින පැවැත්වීමට නියමිතයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාශභංග යෝජනාවේ ප්‍රගතිය සහ වත්මන් දේශපාලන තත...

විදේශ පුවත්

රුසියාව ඇෆ්ගන් තාලිබාන් ව්‍යාපාරයට උදව් කරන බව ඇෆ්ගනිස්‌ථානයේ රඳවා සිටින ඇමෙරිකානු හමුදාවේ ප්‍රධානියා බීබිසියට ප්‍රකාශ කළේය. ජනරාල් ජෝන් නිකොල්සන් පවසන ආකාරයට රුසියාව අවි ආයුධ මගින් පවා තාලිබාන් කැරලිකරුවන්ට ආධාර කරයි. බීබීසිය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වූ ජනරාල් ජෝන් නිකොල්සන් "රුසිය...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ටැන්ලි ඩයස් මහතා ඡන්දයෙන් තේරී පත්වී තිබේ.

ක්‍රීඩා පුවත්

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්‌ටේ්‍රලියාව වරද පිළිගෙන තිබීම හේතුවෙන් ස්‌ටීවන් ස්‌මිත්ට නායකත්වයෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඒත් සමග තරගයේ ඉතිරි කොටස සඳහා ඔස්‌ටේ්‍රලියා පිලේ නායකයා වශයෙන් ටිම් පේන් නම් කිරීමට බළධාරීහු තීරණය කර තිබ...

දේශීය පුවත්

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සඳහා කැස කවන්නේ අමුතුවෙන් මතු වූ අලුත් පිරිසක් නොවන බවත් පසුගිය අවුරුදු 7-8 කාලය තුළ ඒ වෙනුවෙන් පෙනී සිටි පිරිසම බවත් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම පිලිබඳ මාධ්‍යවේදීන් පැන නැගි ප්‍රශ්න හමුවේ ඒ ම...

දේශීය පුවත්

බුද්ධාගම, කතෝලික යන ආගම්වලින් ද මෙරට නීතියෙන් ද ප්‍රතික්ෂේප කොට ඇති සමරිසි චර්යාවන් පෙර පාසලේ සිට උගන්වන්නට ජාතික එකඟතාවක් (National Commitment) ලබා දුන්නේ කවුදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා ප්‍රශ්න කර සිටී. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ද සහාය දෙන බවට පොරොන්දු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේය. වත්මන් ආණ්‌ඩුව 1970 දශකයේ සිරිමා රජයට සමාන බව පැවසූ මන්ත්‍රීවරයා රටේ ජනතාව දිනෙන් දිනම අසහනයට පත් වෙ...

ප‍්‍රධාන පුවත්

මීළඟ ජනපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ ස...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් එක්ව ගමනක් යාමට අසීරු බව ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. එහි නායක ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාප නායකත්වය සමග පසුගිය සති තුනක පමණ කාලයේදී සිදු කල සාච්චාවලදී ඇති වූ ගැටළු අනුව මෙසේ තේරුම් ගිය බවද ඇමතිවරයා සදහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී එජ...

ප‍්‍රධාන පුවත්

ජිනීවා යෝජනාවලිය අනුව යමින් වසර 3ක් තුළ අපේ රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමට උවමනා යාන්ත්‍රණය මේ වන විට මේ ආණ්ඩුව විසින් සාදා දී අවසන් යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි. අද(25) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා ...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට සිදුනොකර සාමාන්‍ය ක්‍රමයට සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍ර...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අන්වාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් 20 කට ආසන්න සංඛ්‍යාවක් අනිවාරයෙන්ම විශ්වාසභංගය ජයග්‍රහණය ක...

ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් නව නායකයෙකු සොයමින් සිටී. රට වැටී තිබෙන අරාජිකත්වයෙන් ගොඩනැගීමට නම් නව දේශපාලන නායකයෙකු අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමා අනිවාරයෙන් පෙනී සිටින බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ක්‍රීඩා පුවත්

පළමු වරට සිව්දින දිවා රාත්‍රි තරග දෙකක්‌ ලබන ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් හී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයට ශක්‌තිමත් ප්‍රවේශයක්‌ එක්‌කර ගැනීමේ අරමුණින් සිව්කොන් අන්තර් පළාත් සිව්දින ක්‍රිකට්‌ තරගාවලිය සංවිධානය කර ඇත. වසර ගණනාවක...

ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී සහය දීම සම්බන්ධයෙන් වතුකර පක්ෂ ගණනාවක් නියෝජනය කරන දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ බරපතල බෙදීමක් හටගෙන ඇත. මනෝ ගනේෂන් අමාත්‍යවරයා ඇතුළු වතුකරයේ ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකුම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු මතයක සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවල...

විදේශ පුවත්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සමඟ මාස දහයක කාලයක්‌ පුරා ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව තවත් ඇමරිකානු ප්ලෙබෝයි නිරූපිකාවක්‌ වන කැරත්මැක්‌ඩොගල් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර තිබෙනවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රථම වරට ඔහු සමඟ ලිංගිකව එක්‌ වූ දිනයේ ට්‍රම්ප් තමන්ට මුදල් දීමට උ...

ප‍්‍රධාන පුවත්

එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුය යන මතයේ තවමත් තමන් සිටින බව ද විශ්වාසභංග ඡන්ද විමසීමේදී තීරණාත්මක පිළිතුරක්‌ ලබාදීමට සූදානමින් සිටින බවද රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවැසීය. තමා මෙන්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ කණ්‌ඩායමක්‌ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More