පුවත්
දේශීය පුවත්

පරිසර හිතකාමී තේ වගාවකට ලෝකය යොමුවෙමින් තිබියදී තේ දළු ඇමරීමට සීනි කලවම් කිරීම හරහා සහ වගාවට පුර්ණ වල්නාශක යෙදීම හරහා මෙරට තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබෙන බව ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහචාර්ය පිසේන අබේගුණවර්ධන මහතා සදහන් කළේය.සීනි ආහාර ද්‍රව්‍යක් වුවද තේ වලට කිසිදු ද්‍රවයක් කලවම්කළ නොහැකි...

ක්‍රීඩා පුවත්

පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට හා උපනායක ඩේවිඩ් වොනර්ට වසරක තරග තහනමක් හා දෙවසරක නායකත්ව තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කරයි.

දේශීය පුවත්

බදුල්ල මහ නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ. පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් බදුල්ල මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත‍්‍රී ධුර 09ක් ලබා ගනිමිනි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ධුර 08ක්, එක්සත් ජනතා නිදහස් සන්දානය මන්ත‍්‍රී ධුර 05ක...

දේශීය පුවත්

කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුශාර සංජීව විතාරන මහතා තේරී පත් විය. ඔහු ඡන්ද 11ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලබා ගත්තේ ඡුන්ද 09 ක් පමණි. මේ අතර රත්නපුර මහ නගර සභාවේද බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙකු පත් කරගෙන තිබේ. පොදුජන පෙ...

GOSSIP

හිටපු හොලිවුඩ් සුපිරිනළු ආනොල්ඩ් ස්වසනගර් විසින් ඡායාරුපයක් පළකර තිබෙනවා ඔහු තමාගේ ලෝකඩ ප්‍රතිමාව ඉදිරිපිට නිදාසිටිනු අයුරු දක්වමින් ඔහු එම ඡායා රුපයේ දුකින් සටහන් කරතිබෙනවා “How times have changed ”යනුවෙන්. එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ ඔහු දැන් වයසට ගොස් ඇති බවත් ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකා...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබ ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට නොපවත්වා නාමිකව සිදුකිරීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය. ඒ අනුව අප්‍රේල් මස 04 වන දින උදැසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා විශ්වාසභංග ...

අඳුරෙන් එළියට

රනිල් ගෝඨා භය

March 28, 2018 10:41 am

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අලකලංචිය තුළ භය දෙකක් නිර්මාණය වී ඇත. ඉන් එකක් නම් යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 සිට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ මඟින් රටට සිදුවී ඇති විපත නිසා එම වැඩපිළිවෙළේ මෙහෙයුම්කරු වන රනිල් වික්‍රමසිංහ අගමැති පිළිබඳව රටේ අති බහුතරයක් තුළ ඇතිවී තිබෙන භයයි. අනෙක නම් අනාගතයේ රනිල් හ...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබු නඩුවක විත්තිකරුවන් දෙදෙනකු නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (27 දා) නියෝග කළේය. විත්තිකරු...

විදේශ පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනය වෙත දුම්රියකින් පැමිණි බවට ලොව පුරා තොරතුරු පැතිර යමින් තිබේ. දැඩි ආරක්‍ෂක රැකවරණ යටතේ උතුරු කොරියාවේ සිට විශේෂ දුම්රියක්‌ චීනයේ බේජිං වෙත හදිසියේම පැමිණි අතර එහි පැමිණියේ කිම් ජොන් උන් බවය. කෙසේ වෙතත් මේ බව චීනය හෝ උතුරු කොරියාව මෙතෙක්‌ සනාථකර නොමැත. ...

ක්‍රීඩා පුවත්

ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම පන්දුව පළුඳු කිරීම සම්බන්ධයෙන් ලොවම අවධානයට ලක්‌ව සිටින මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටියේ අපේ ක්‍රීඩකයන්නම් කවදාවත් එසේ නොකරන බවට විශ්වාස බවයි. ලබන 30 වැනිදා ආරම්භ වන සිව්දින පළාත් ක්‍රිකට්‌ ශූරතාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හ...

දේශීය පුවත්

වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති. තත්පර හතළිස් අටක වීඩියෝ දර්ශනය රූ ගත කරනු ලැබ ඇත්තේ ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යාඥ විනෙයි කුමාර් විසිනි. 2016...

දේශීය පුවත්

සිය ජනතාව මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් දවස් තිහක් ඇතුළත නිත්‍ය විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයෝ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාගෙන් ද ඉල්ලීමක් කරති. එම ඉල්ලීම කරමින් මාර්තු 24 වෙනිදා යවන ලද ලිපියට මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇතිවිශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ආකාරය ගැන සාකච්ඡාවෙන විශේෂ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී ආරම්භ විය. අප්‍රේල් 04 වෙනිදා මෙම විශ්වාසභං...

ප‍්‍රධාන පුවත්

ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩි විවේචනයකට ලක්කර තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ද...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම ජනතා නියෝජිතයින්ට අප්‍රේල් 6 වෙනිදා දක්වා විදෙස් ගමන් යාමෙන් වළකින ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදේස ලබාදී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ දේශපාලඥයෙකු Lanka Lead News වෙ ප්‍රකාශ කළේය. මේ වන විට...

දේශීය පුවත්

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර ඇතිවූ වාග් හුවමාරුව හේතුවෙන් අද (27) දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ග්ලයිෆොසේට් වලට පනවා තිබෙන තහනම ඉවත්කිරීමේ අව...

දේශීය පුවත්

මැයි 01 දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මැයි 07 වෙනිදා පැවැත්වීමට රජය තීරණය කරයි. රජය මෙම තීරණය ගෙන ඇත්තේ මහාසංඝරත්නයේ ඉල්ලීමකට අනුවය. මෙවර වෙසක් පොහොය අප්‍රේල් 30 වෙනිදාට යෙදී තිබීම ඊට හේතුවයි.

දේශීය පුවත්

ග්ලයිෆොසේට් භාවිතය ගැන සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට අද (27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාවට දේශපාලන පක්ෂයක් ලෙස විරුද්ධවීමට අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්...

දේශීය පුවත්

“සමසේ සිතීම” යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කර සිටියේ (27 දා) “මහජන රාජ්‍ය සභාව...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More