දේශීය පුවත්

පරිසර හිතකාමී තේ වගාවකට ලෝකය යොමුවෙමින් තිබියදී තේ දළු ඇමරීමට සීනි කලවම් කිරීම හරහා සහ වගාවට පුර්ණ වල්නාශක යෙදීම හරහා මෙරට තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබෙන බව ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහචාර්ය පිසේන අබේගුණවර්ධන මහතා සදහන් කළේය.සීනි ආහාර ද්‍රව්‍යක් වුවද තේ වලට කිසිදු ද්‍රවයක් කලවම්කළ නොහැකි බවත් එම ද්‍රවය යොදා තේ සකස් කිරීමෙන් පසු ගබඩාකිරීමේදී විෂ ද්‍රුව්‍ය ඇතිවිය හැකි බවත් මහාචාර්ය පියසේන අභයගුණවර්දන මහතා පෙන්වා දෙයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More