GOSSIP

හිටපු හොලිවුඩ් සුපිරිනළු ආනොල්ඩ් ස්වසනගර් විසින් ඡායාරුපයක් පළකර තිබෙනවා ඔහු තමාගේ ලෝකඩ ප්‍රතිමාව ඉදිරිපිට නිදාසිටිනු අයුරු දක්වමින් ඔහු එම ඡායා රුපයේ දුකින් සටහන් කරතිබෙනවා “How times have changed ”යනුවෙන්.

එයට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ ඔහු දැන් වයසට ගොස් ඇති බවත් ඔහු කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් සිටියදී කැලිෆෝනියාවේ එක්තරා හොටලයක කාර්ය මණ්ඩලය පවසා තිබෙන්නේ ආනොල්ඩි හට ඕනැම අවස්තාවකදී එම හෝටලයේ කාමරයක් නොමිලේ වෙන්වී ඇති බවයි.
ඔහුගේ ආණ්ඩුකාර තණතුර නොමැතිවූ විට ඔහු එමහෝටලයට ගිය විට එහි කාර්ය මණ්ඩලය පවසා තිබෙන්නේ නොමිලයේ කාමරයක් ලබා දීමට නොහැකි බවත් ඒ සඳහා ගෙවියයුතු බවත්ය.

අවසානයේ ඔහු නිදන ඇතිරිල්ලකගෙන තමාගේ ප්‍රතිමාව අභියස නිදාගෙන ආනොල්ඩ් කියා සිටියේ මා වැදගත් තණතුරක් දරණ අවස්ථාවේදී ඔවුන මට ගරු සැළකිලි දැක්වුවද මාගේ තනතුර නැතිවූ පසු ඔවුන් මා අමතක කළබවත් ඔවුන්ගේ පොරොන්දුව අමතක කළබවත්ය.

එම අවස්ථාවේදී ආනෝල්ඩ් අවධාරණය කළේ ඔබගේ තනතුර විශ්වාස නොකරන්න, කෙතරම් මුදල් ඇත්ද කියා නොසිතන්න, කෙතරම් බලය ඇත්ද කියා නොසිතන්න, කෙතරම් බුද්ධිමත්ද කියා නොසිතන්න අවසානයේ ඒ කිසිවක් නොමැත කියාය.

යම්කිසිවෙක් ඔබ වැදගත් පුද්ගලයෙක් ලෙස දකින්නේද ඔබෙන් ඔවුන්ට ප්‍රතිලාභයක් නොමැතිවිට ඔවුන්ට ඔබ කිසිවෙක් නොවේ. ඔබගැන කෙතරම් සිතාසිටියත් අවසානයේ කිසිවක් සදාකාලික නොවන බව තවදුරටත් ඔහු පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More