දේශීය පුවත්

කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුශාර සංජීව විතාරන මහතා තේරී පත් විය.

ඔහු ඡන්ද 11ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලබා ගත්තේ ඡුන්ද 09 ක් පමණි.

මේ අතර රත්නපුර මහ නගර සභාවේද බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙකු පත් කරගෙන තිබේ.

පොදුජන පෙරමුණ ඡන්ද 13ක් ලබා ගනිද්දී එජාප අපේක්‍ෂකයා ඡන්ද 10ක් ලබා ගෙන ඇත.

පසුගිය පළාත් පාලන මැතිවණයේදී මෙම නගර සභා දෙකේම කිසිම පක්‍ෂයකට බහුතර බලයක් කිසිදු පක්‍ෂයකට හිමි නොවීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More