පුවත්
කලා පුවත්

වීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ රෝයි‍ ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු ඊයේ (30) රාත්‍රී අභාවප්‍රාප්ත වි ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති ඔ...

දේශීය පුවත්

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ. ටී. අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද(30) ඔවුන්ට ලබා දීමට පොරොන්දුව තිබූ මුදල් ලබා ගැනීම සඳහා 11 වැනි වතාවටත් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට රැස් වූහ. තැන්පත්කරුවන් 36,000ක් විසින් රුපියල් කෝටි 3,600 ක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගම...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේද නව ක්‍රමයට පවත්වන්නේද යන තීන්දුව ජූලි මස 06 දා පාර්ලිමේන්තුවේදී ගැනීමට නියමිතය. පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන අතර සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයක් යෝජනා කරන්නේ එය පැරණි ක්‍රමයට ...

පුරවැසි කොලම

රෝහණ විජේවීරගේ අවසාන දින කිහිපය ගැන වඩාත් හොදින් දන්නා පිරිස සිව්දෙනෙකි. ඒ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර, අවසානයේ ජීවත්වීමට ‘වාසනාව’ ලැබූ එකම දේශපාලන මණ්ඩල සභිකයාවූ සෝමවංශ අමරසිංහ, නිවසේ සේවය කල ඒකනායක අංකල් සහ කළුතර ‘අක්කාය’. ඒකනායක අංකල් නොහොත් අනුරාධපුර පදවියේ සයිමන් 2006දී මිය ගියේය. ...

ප‍්‍රධාන පුවත්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිනී මරියා අභිහබී අද ප්‍රතිචාර දක්වා තිබේ. හිටපු ජනාධිපතිවරයා චයිනා හබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් මුදල් ලබාගත් බවට කෙරුණු අනාවරණයට අදාළ ප්‍රවෘත්ති මූලාශ්‍ර තමා හෙළා කර නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍ය...

පුරවැසි කොලම

ලොව යම් දර්ශණයක් මත පදනම්ව මහා ශිෂ්ටාචාරයක් ගොඩනැගූ රටවල් දෙකකි. එක් රටක් චීනයයි. ඒ කොන්පියුසිස් දහම මත පදනම්වය. අනෙක් රට බුදුන් වහන්සේගේ ධර්මය හා දර්ශනය කේන්ද්‍ර කරගනිමින් බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ අපේ ශ්‍රිලංකාද්වීපයයි. මේ රටවල් දෙකම ආසියාතික වීමත් එසේම ඉතිහාසය අවුරුදූ තුන්දසකට එහාද දිවෙන්න...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුදැයි තවත් ප‍්‍රමාද නොකර නම් කරන්නැයි හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ජනාධිපති අපේක්...

දේශීය පුවත්

ආණ්ඩුවේ මුදලින් කෙරෙන සියලුම ව්‍යාපෘති මින් ඉදිරියට මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරමින් සිදුකිරීමටත් ශ්‍රී ලනිපයට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන පරිදි ක්‍රියාත්මක කිරීමටත් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය. ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩුව ක්‍රියාත්මක කරන රැකියා, ස...

දේශීය පුවත්

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමි‍ලේ ටැබ් පරිගණක දිමේ ව්‍යාපෘතිය ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මැතිවරණ ප්‍රතිඥාවක්ද වන අතර උසස් ...

ප‍්‍රධාන පුවත්

මැතිවරණය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ප්‍රවෘත්ති පළකර ඇත්තේ තම දේශපාලන එදිරිවාදීන් විසින් තමාට මඩ ගැසීමේ අරමුණෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (29 වැනිදා) පැවසීය. රජය බලයට පත්වූ දා පටන් රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීම පමණක්‌ සිදුකරන බව පැ...

දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය. රුපියල් 138 කින් අඩුවන...

ප‍්‍රධාන පුවත්

පුරවැසි බලය සංවිධාන අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදි මාධ්‍යෙවේදිනියක් කළ ප්‍රශ්න කිරිම් හමුවේ එම සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා සමඟ උණුසුම් සංවාධයන් ඇති විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමක් හරහා මුදල් වංචා සිදු කර ඇති බවට නිව්යොක් ටයිම්ස් පුවත් පත පල කර ඇති ලිපිය ස...

ප‍්‍රධාන පුවත්

රට රකින ජනපවුර ජාතික සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ජනසමුළු මාලාවේ දෙවැන්න අද(29) සවස මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. රටට හතුරු 20 එපා! යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතා ජනසමුළුව අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නා...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය ...

දේශීය පුවත්

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය. මෙම නඩුවේ දෙවැනි විත්තිකාර අර්...

ව්‍යාපාරික පුවත්

රජය ගෙනයන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මුදල් අමාත්‍යංශය විසින් මහජනතාවගේ මුදල් අවිධිමත් ලෙස පරිහරණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීම සඳහා මන...

ප‍්‍රධාන පුවත්

ඒකාබද්ධ විපක්ෂ නායක ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජපක්ෂවරු ඔහුගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජ...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් එළඹෙන ජූලි මස 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා ප...

Uncategorized

නිව්යෝක්‌ ටයිම්ස්‌ පුවත්පත කියන ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතා චීන සමාගමකින් මුදල් ලබා ගෙන නැති බවත් එසේ මුදල් ලබා ගෙන තිබෙනවානම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කාංචන විඡේසේකර මහතා පවසයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසූ අතර තවදුරටත් මෙසේද කීය. න...

විදේශ පුවත්

ඊශ්‍රායලයද ජිනීවා මානව හිමිකම් සමුළුව වර්ජනය කර ඇත. මේ නිසා මානව හිමිකම් සමුළුව බරපතළ අර්බුදයකට මුහුණපා ඇත. තම රටට එරෙහිව යෝජනාවක්‌ ලබන සඳුදා මානව හිමිකම් සමුළුවේදී විභාගයට ගන්නා නිසා ඊශ්‍රායලය මෙලෙස මානව හිමිකම් සමුළුව වර්ජනය කර තිබේ. කීර්ති වර්ණකුලසූරිය - ජිනීවා නුවර සිට

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More