ප‍්‍රධාන පුවත්

රට රකින ජනපවුර ජාතික සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ජනසමුළු මාලාවේ දෙවැන්න අද(29) සවස මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රටට හතුරු 20 එපා! යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතා ජනසමුළුව අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 කණ්ඩායම වෙනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත, ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු අදහස් දැක්වූහ.

රට රකින ජනපවුර විසින් සංවිධානය කළ මෙම විරෝධතා ජන සමුළුව සදහා පළාත් මහජන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු විශාලපිරිසක් සහභාගීවී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More