පුවත්
විදේශ පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ සෙයිද් රාද් අල් හුසෙන්ගේ නිල කාලය අවසන් වීමෙන් පුරප්ප...

දේශීය පුවත්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10ක් සඳහා තානාපතිවරු පත්කර ඇති අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ. ඔහුගේ පත්කිරීමට පාර්ශ්ව කිහිපයකින්ම විරෝධතා එල්ල වී තිබේ. ආචාර්ය දයාන් ජයතිලක මහතා පසුගිය කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත්මග වැඩසටහන හා එක්ව සිටි අයෙකි. ...

ව්‍යාපාරික පුවත්

මෑත කාලයේ ආන්දෝලනයකට ලක්ව ඇති රුපියල් බිලියන 10ක ණය මුදලක් මහජන බැංකුව විසින් ලබා දීම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත මූල්‍ය පහසුකම් සැපයීම පිළ...

දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ නමින් බෝඩ් ලෑල්ලක් තිබීම මත්තල ගුවන් තොටුපොළට පමණක් නොව වරායටද අපලයක්වී ඇති බව විමල් වීරවංශ මහතා පවසයි. මව්බිම ඉරිදා පුවත්පත පළ කර ඇති ලිපියකට අනුව ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුවේ වගකිවයුත්තන් දකින මෙම අපලය දුරුකර ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම එම ස්ථානයෙන් ගලවා දැමී...

පුරවැසි කොලම

නිමල් සිරිපාල ද සිල්වා වැනි තමාට වැඩ බැරි බව පිළිගනිමින් තමා යටතේ පවතින උපාය මාර්ගික වශයෙන් රටට ඉතා වැදගත් ආයතනයක් විකුණා දැමිය යුතු යැයි මහජනයාට කියන ඇමැතිවරයකු ගැන විශේෂයෙන් කතා කිරීමට දෙයක් නැත. නමුත් නීතිඥවරයකු වන ඔහු අදාළ පනත සංශෝධනය කොට මත්තල ගුවන් තොටුපොළ සමාගම පිහිටුවා එම සමාගමේ කොටස්...

දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් සිටින දේශපාලන පක්ෂ 8ක්, සිවිල් සංවිධාන 12ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 4ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‍ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මීට අදාළ එකඟතා ගිවිසුමට එම දේශපාලන පක්ෂ සහ සංවිධාන ලබන 19 වැනිදා කොළඹදී අස...

මුහුණු පොතෙන්

සමාජ ජාලා අතර සංසරණය වෙමින් පැවති මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් අපි මෙසේ උපුටා දක්වමු. ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. ජාත්‍යන්තර වෙළෙඳ නීතිය හා විදේශ ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ප්‍රවීණයන් පස් දෙනකු මෙම කමිටුවට ඇතුළත් වනු ඇත. මේ අතර පාර්ලිමේන්තුව නිය...

මුහුණු පොතෙන්

ලස්සන පිරිමි ළමයින් තායිලන්තයේ සිට වීසා නැතිව මෙරටට ගෙන්වීමට නීති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. වීසා නැතිව තායිලන්තයේ සිටි මෙරටට පිරිස් ගෙන්වීමට ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් වන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණය...

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්‍ෂ සමග මොන ප‍්‍රශ්න තිබණද අද වගේ වැඩ ඔහු කලේ නැති බව ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ (10) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළේය. ‘කැළණිය පැතිවල දේශපාලනය කරන්නෙ කොළඹ හතේ ටයි කෝට් කාරයෝ නොවේ. මම යනකොට කැලෑවල යනකොට අලි බලන්න කොට මේ...

දේශීය පුවත්

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කරමින් විදේශයන්ගෙන් පුටු ආනයනය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද වහාම ඊට මැදිහත්වන්නැයි ද ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. මෙම තීරණයට අනුව එකක් රුපියල් ලක්ෂ හයහමාර...

දේශීය පුවත්

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ තීරු බදු නිදහස් කෙරුණු ගැසට් නිවේදනය ජනතාව නොමඟ යවමින් සකස් කළ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන මහතා පවසයි. ඊයේ(10) පාර්ලීමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. සිංගප්පූරු වෙළඳ ගිවිසුම නිත්‍යානුකූල නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි...

දේශීය පුවත්

රජයේ අමාත්‍යවරුන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් හා ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහත්වරු ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. එම සාකච්ඡාවට ඒ...

ප‍්‍රධාන පුවත්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(10) අලුයම 3.15ට පමණ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් ඇමරිකාවට ගොස් තිබේ. ඒ මහතා මෙසේ ඇමරිකාවට ගොස් ඇත්තේ ඩුබායි රාජ්‍ය හරහා බවද පැවසේ. හිටපු අමාත්‍යවරයා අධිකරණයෙන් අවසර ගෙන ඇත්තේ තුන් මසක කාලයක් සිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යාමටය. ඔහුට ප්‍ර...

පුරවැසි කොලම

කොටි ත්‍රස්තවාදයත් මනුෂ්‍ය ඝාතනත් ආරම්භ වූයේ යාපන නගරාධිපති වරයා වූ දොරේ අප්පා ඝාතනය කරමිනි.ඉන්පසු 1984 වර්ෂයේදී ඩොලර් ෆාම් වලට එල්ල කරන ලද ප්‍රහාරයකින් අහිසංක සිවිල් වැසියන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.එය පළමු සමූහ ඝාතනය විය.කොටි ත්‍රස්ත ප්‍රහාර වලින් වැඩිම පිරිසක් ඝාතනය වූයේ ශ්‍රී මහා බෝධිය ව...

දේශීය පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩිවී තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 155 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රිෙය් සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන...

දේශීය පුවත්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය ඊයේ දහවල් මෙම විරෝධතාවය පැවැත්විණි. එය සංවිධානය කර තිබුනේ ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා සේවක සංගමය ඇතුළු තවත් වෘත්ති සමිති කිහිපයකි. පැයකට ආසන්න කාලයක් පැවති විරෝධතාවය පසුව අවසන් කෙරිණි. අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවා මෙම තත්ත්වය සම්බන්ධයෙන...

දේශීය පුවත්

ගම්පෙරළියේ ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ගාමිණී වියන්ගොඩගේ බෑණාට ලබා දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අපිට පේනවා ගම්පෙරළිය වැඩසටහන තුළ ප්‍රචාරක දැන්වීම් ලබාදීම සඳහා දැන්වීම...

දේශීය පුවත්

විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත. පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දුන් විට කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂය ද ලබා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More