දේශීය පුවත්

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ තීරු බදු නිදහස් කෙරුණු ගැසට් නිවේදනය ජනතාව නොමඟ යවමින් සකස් කළ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ(10) පාර්ලීමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම නිත්‍යානුකූල නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම ගිවිසුමේ ගැසට් පත්‍රයේ උඩින් කොළයක් අලවලා ඇති බවත් එම කොළය ඉවත් කළ විට තමයි සිංගප්පූරු ගිවිසුම ඇති බවත්ය.

සිංගප්පූරු ගිවිසුමේ එක් ගැසට් පත්‍රයක් වත් මන්ත්‍රීවරුන්ට ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇති ජෛව විවිධත්ව සිංගප්පූරු ගිවිසුම මඟින් පවා දී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More