දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ නමින් බෝඩ් ලෑල්ලක් තිබීම මත්තල ගුවන් තොටුපොළට පමණක් නොව වරායටද අපලයක්වී ඇති බව විමල් වීරවංශ මහතා පවසයි.

මව්බිම ඉරිදා පුවත්පත පළ කර ඇති ලිපියකට අනුව ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුවේ වගකිවයුත්තන් දකින මෙම අපලය දුරුකර ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම එම ස්ථානයෙන් ගලවා දැමීමෙන් පමණක් බවය.

එසේ නම ඉවත්මකිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම කැමැති වන බවට සැකයක් නැති බවත් එයට හේතුව එම උපාය මාර්ගික මර්මස්ථානයේ වටිනාකම පිළිබඳ ඔහුට යම් අවබෝධයක් තිබීම බවත් වීරවංශ මහතා එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

එදා හම්බන්තොට වරාය සැලසුම පිටුපසට දැමීමට යම් නිලධාරීන් සූක්‍ෂ්මව කටයුතු කරන විට එය පරාජය කොට කෙසේ හෝ වරාය ඉදිකළ යුතු බවට ඔහු තීන්දු කළේ පිට රැටියන්ට විකුණා දැමීමට නොව රටට මහත් සම්පතක් වන බව දන්නා නිසා බවද ඔහු පෙන්වා දෙයි.

සම්පූර්ණ ලිපිය කියවීම සදහා මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More