නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් කාසල්රි ජලාශයට ඇදී ගොස් තිබේ. අද ( 15) උදෑසන 11.30 ට පමණ මෙය මෙලෙස සිදු විය. නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර...
පසුගිය 10 වැනිදා සම්මත කළ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම් සඳහා කාර්යාලයක් පිහිටුවන පනත හෙවත් හානිපූර්ණ පනත බරපතළ දේශද්‍රෝහී පනතක් බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. lanka lead news අමතා ප්‍රකාශයක් කළ ඒ මහතා සඳහන් කළේ එම දේශද්‍රෝහී පනතට පක්ෂව ඡන්දය දුන් අය මෙන්ම ඊට විරුද්ධව ඡන්දය ...
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ලබන මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ‍්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාව ඉටුකළේද යන්න ගැන කරුණු දැක්වීමට ශ‍්‍රී ලංකා රජයට සිදුවනු ඇත. මේ ජිනීවා යෝජනාවට සමඅනුග‍්‍රහය ලබාදීමෙන් ශ‍්‍රී ලංකාවේ රජය ලොව කිසිදු රටක් නොකරන ද්‍රෝහී කි‍්‍රයාවක් ස...
ශ්රී ලංකාවේ ආර්තිකය දැඩි අවදානම් සහගත තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි. මෙරට සංචාරයක නිරත වූ එම අරමුදලේ සාමැාජිකයන් විසින් මෙම අනතුරු ඇඟවීම නිල වශයෙන් සිදු කර ඇතැයිද වාර්තා වෙයි. මෙම ආර්ථික අවදානම් තත්වය නිසා දේශීය හා විදේශීය කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරී...
භාරකාර ආණ්ඩුවක් නැති නම් බරකරත්ත ආන්ඩුවක් හරි ගෙනැවිත් වත්මන් අගමැතිවරයා සහ ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුනේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (14) දහවල් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. ...
දකුණු ඉන්දියාවේ ත්‍රිචී සිට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ගුවන්ගත කිරීමේදී ගුවන් තොටුපොළේ තාප්පයක ගැටී අනතුරට පත්වී තිබේ. ඉන්දීය ගුවන් සමාගමට අයත් IX 611 දරන ගුවන් යානය අනතුරට ලක් වන අවස්ථාවේ එහි මගීන් 130 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 ක් ස...
ශ්රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කිරීමට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ගුවන්සේවයේ කොටස් 49% ක් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව එම අනුමැතියෙන් පසු ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවා සමාගම ලබාදෙන්නේ කුමන පාර්...
නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇත. වසර 2015 වත්මන් රජය බලයට පත්...
මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී ඇත. සෙසු බැංකු වලට සාපේක්ෂව ඉහත සඳහන් බැංකු දෙකේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම කොටස් නිකුතුව සිදු කෙරෙන අතර ඉ...
දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝක වෙළදපලේ ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එරට ප්‍රධාන පෙලේ ඉන්ධන සමාගම්වල ප්‍රධානින් අද (15) දිනයේදී මුණගැසීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා තිබෙන සම්බාධක නොවැම්බර් 4 වෙනිදා සිට ක්...
ඉන්ධන මිල සූත‍්‍රය යනු තේරුම් ගත නොහැකි තරම් ප‍්‍රහේලිකාවක් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. මිල සූත‍්‍රය මඟීන් ආණ්ඩුව සිදු කළේ ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුව රටේ ඉන්ධන මිල වෙනස් කිරීම බව අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාත්‍යන්තර ක‍්‍රමවේදවලට අනුව ලෝකයේ ඇතැම් රටවල් දෛනිකව...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පතිධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවැසේ. ඉකුත් කාල සීමාව තුළදී සාමාජයේ අන්දෝලනාත්මක කතාබහට ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය, යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට පියවර ගතහොත් වහාම එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන නිලතල දරන අමාත්‍යවරු කිහිපදෙනෙක් මේ වනවිට සැලසුම් කරමින් සිටී. ඒ අනුව එම අමාත්‍යවරු මේ සම්බන්ධව දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා ආරම...
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම කරුණු අනාවරණ කර ගැනීමට මෙරට පවත...
වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම "ලෝටස්" ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අදහස් දැක්වූවා. අද හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කවුද විපක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කියන එක. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලොකුම ප්‍රශ්නයක් වෙලා ති...
ඉදිරි අයවැයේදී සහය ලබාදීමටනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය. ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පාලාත...
ජවිපයේ 88/89 ගැටුමේදී බුස්ස වගේ කදවුරැ වල රදවා සිටිය අයයි වැලිකඩ මහර මාතර බෝගම්බර වගේ රදවා සිටිය අයයි වෙනස්. බුස්සේ රදවා සිටිය අය අතරේ ජවිපයට සම්බන්ධ වුන නිසාම නොවේ ගෙදර ගම්පෙරළිය පොත තිබ්බා කියලා අරං ගිය අයත් හිටියා. ජවිපයේ අය ඇවිත් ගිනිපෙට්ටි අරං ගියා කියන ඔත්තුවට අරං ගිය මුදලාලිලත් හිටියා....
2020 වසර තෙක් වත්මන් ආණ්ඩුව බලයේ සිටින බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීම පිළිබඳව පැතිර යන කතා පට්ටපල් බොරුවක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ආණ්ඩුවක් බලයට පත්විය යුත්තේ මහජන ඡන්දයෙන් මිස කුමන්ත‍්‍රණවලින් නොවන බව කී අමාත්‍යවරයා කැමැති ඕනෑම අයක...
දෙමළ ජනතාවට සංවර්ධනය ලබාදීමට කටයුතු කිරීමේදී දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඇයි. අපිටනම් ජාතිභේදයක් ආගම්භේදයක් නෑ. මහවැලි අධිකාරියේ නීත්‍යානුකූල බලය පාවච්චි කර සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට දෙන්න පුලුවන් සියලු අයිතිවාසිකම් ලබාදීමට තමන් මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...