ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කිරීමට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ගුවන්සේවයේ කොටස් 49% ක් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව එම අනුමැතියෙන් පසු ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවා සමාගම ලබාදෙන්නේ කුමන පාර්ශවයටදැයි තීරණය කරන බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය එමිරේට්ස් පාලනය යටතේ පැවති කාලයේ දී ගුවන් සමාගම ලාබ ලැබූ බවත් පසුව එම සමාගම ඉවත්වීමෙන් පසු සමාගම පාඩු ලැබූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...