පසුගිය 10 වැනිදා සම්මත කළ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම් සඳහා කාර්යාලයක් පිහිටුවන පනත හෙවත් හානිපූර්ණ පනත බරපතළ දේශද්‍රෝහී පනතක් බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
lanka lead news අමතා ප්‍රකාශයක් කළ ඒ මහතා සඳහන් කළේ එම දේශද්‍රෝහී පනතට පක්ෂව ඡන්දය දුන් අය මෙන්ම ඊට විරුද්ධව ඡන්දය නොදුන් අයද දේශද්‍රෝහීන්ගේ ගොඩට වැටීම වැළැක්විය නොහැකි බවය.
ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානයාත්මකව සහ මොළය පාවිච්චි කොට එම පනත පැරදීමට සැලසුම් කළා නම් එය කළ හැකිව තිබූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...