ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රීයාත්මක කිරීම පිළ...
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කළ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි. සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ම...
ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුලාව සැලසුම් කර තිබේ. එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව ය. අමෙරිකාව වෙනිසුවෙලාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසුවෙලානු රජය...
බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින් පැවති පාලනය රට ගෙන ගිය දේශද්‍රෝහී ගමන දෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාතික...
නව අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට චීන මහජන සමූහාන්ඩුවේ සුබ පැතුම් එක් කරයි.
කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ සුබ පැතුම් එක් කරනු ලැබීය.
නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සඳහා වන නව ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේය. සිරිසේන අමරසේකර 2010 අප්‍රේල් මාසයේ සිට 2015 ජනවාරි මස දක...
පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ මට. පාර්ලිමේතුව වහාම කැදවන්නැයි රිනිල් විකුම සිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසි. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීර...
අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාව යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගත් බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ත...
ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා..- මංගල ජනාධිපති පර බල්ලෙක් මෝඩයෙක් බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත් හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ඇති තෙක් බය වීමට උවමනාවක් නැති බවද ඒ මහතා සදහන් කරයි. එජාප ආණ්ඩුව රැක ගැනීම සද...
අද සිට නොවැම්බර් 16 වැනි දා තෙක් පාරිලිමේන්තුවේ වාර අවසන් කිරිමේ ගැසට් නිවේදනය නිකුත් කරයි. ජණාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කෙරෙන අතර වන සැසි වාරය ඒ අනුව නොවැම්බර් 16 වැනි දා ආරම්බ වන බවයි ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්සහභාගී වී සිටින අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ. මේ අතර ජනාධි...
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ, එය පසුගිය කාලයේ රට තුළ ඇති වූ තත්ත්වය සලකා බලා ගත් තීරණයක් බව ය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව ය....
පාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ජනතාවට තම ඡන්දයෙන් නායකයෙක් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවයි. මේ අතර අද පෙරවරු 10ට මහින්ද ...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුව ඇති බව ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා පවසයි. හෙතෙම පෙන්වාදෙන්නේ අමාත්‍යමණ්ඩලයේ සම්මුතිය වෙනස් කිරීමට හෝ එහි කාර්යයන් වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව පවතින බවයි. මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජන...
නවන රජයේ ඇමති මණ්ඩලය හෙට (28දා) දිවුරුම්දීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමග නව රජයක් පිහිටුවීමට නියමිතය. ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් (26) රාත්‍රියේ සිටම නව රජයේ ප්‍රබලයෝ සාකච්ඡා පවත්වමින් සිටිති. රනිල් වික්‍රමසිංහ රජයේ සිටි පාර්ශව ගණන...
අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුවක් ඊයේ (26) රාත්‍රීය වන විට සකස් කර තිබූ බවද ආරංචි මාර්ග වලින් පැවැසේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) දිනයේ නව ලේකම්වරුන් පත් කෙ...
ඇතිවූ වෙනස සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට තම සහයෝගය ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි. ‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයිද විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය. වසන්...
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා කටයුතුය කළ බවට දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ පත්වීමේ බලධරයා වශයෙන් ජනාධ...
නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පොලිස්පති පුජිත ජයසුන්දර සහ තවත් නිළධාරික් පිරිසත් පැමිනියහ. ඉන් අතතුරැව අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති පූජිත ජය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...