නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි
ඉතාලියේ සිට ආපසු පැමිණි මෙම පුද්ගලයින් ලියාපදිංචි කර හෝ නිරෝධායනය කර නොමැත.
මොවුන් පිළිබඳ තොරතුරු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන්න
119
071-8591864
011-2444480
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු...
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ...
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි...
පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ට හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමක් කර තිබේ.
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් - 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි. ඔහු සුවය ලැබිමෙන් පසු තවත් දින දෙකක් වෛද්‍ය නිරීක්ෂණය සඳහා රෝහලේ රඳවාගෙන සිට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමු...
කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය විමල් වීරවංශයන් ගේ අධීක්ෂණය යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය දුරකථන මඟින් දැනුම්දී ඇනවුම් කොට, ඒවා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන වැඩසටහන අද උදෑසන ආරම්භව...
යාපනය ප්‍රදේශයට කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයා සහ ඔහුගේ දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප මේ වනවිට අප වෙත ලැබී තිබෙනවා. මෙම ආචාර්යවරයා පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ මෙම දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා වනවා. ...
මේ වන විට සිය වෘත්තියේ වැඩි කාලයක් ලන්ඩනයේ ගත කරන මහාචාර්ය අතුල සුමතිපාල මහතා, වෛද්‍ය ක්ෂේත්‍රෙය්ද, පර්යේෂණ ක්ෂේත්‍රෙය්ද අත්දැකීම් රැසක් ඇති අයෙකු ලෙස දියතලාව නිරෝධායන කදවුරේ සිට තැබී ෆේස්බුක් සටහන මේ වන විට ආන්දෝලනාත්මක වී තිබේ. ඒ ඔහු විදේශයක ජීවත්වෙමින් ලද අත්දැකීම් ද සසදමි...
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ වසංගත තත්වයක් බවට පත් වීම වැලැක්වීමට ආණ්ඩුව ගන්නා උත්සහාය අඩාල කිරීමට කටයුතු කිරීම හෙලා දකිමින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්...
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි. මේ දි...
2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. මෙහීදි ස...
මෙතෙක් පොලීසියට විස්තර ලබා දී නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවූ තැනැත්තන් සිටීනම් වහාම පොලීසියේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලිමක් කරයි. මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින...
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව මේ වනවිට වෙළඳපොළට පැමිණෙමින් සිටියි. ඔවුන් වෙනුවෙන් රජය මගින් කරුණු 10ක් ඇතුලත් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ. ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි දුරක් අනෙක් පුද්ගලයා සමග පවත්වා ගනිමින් වෙළඳ සැල් සඳහා පැමිණ සිටින අයුරු ද දැක්වෙන පින්තූර පෙළක් මේ ව...
කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම නතර කර ජන ජීවිතය සුරක්ෂිත කිරිම සඳහා හදුන්වා දී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින්ම අනුගත වන ලෙස රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි. වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනිම සදහා කාර්යාල කඩ සාප්පු බස් රිය, දුම්රියපල වැනි පොදු ස්ථානවල ගැ...
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ දෙරණ රූපවාහිනි නාළිකාවේ අද (23) උදෑසන පැවැති වැඩසටහනකට දුරකථනයකින් සම්බන්ධවෙමිනි. ඊයේ (22) රාත්‍රී 12...
දැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අද (23) උදෑසන 6.00 ට ඉවත් කර යළි දහවල් 2.00 ට පනවනු ලබයි. එම ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොල වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන ...
ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ. කොළඹ සිටින චීන ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...